නිවන කියන්නේ මොකක්ද?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    niwan giya kenek hoyaganne komada . katada kiyanna puluwan niwan giya kenek meya margapala labapu kenek kiyala.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993

    මෙයා රහත් වෙලා ද දැන් ?

    හොයන්න බැහැ. ඕනකමින් හොයද්දි, ඒ වගේ හොයන මාර්ගඵල ලාබී උතුමන්වත් හම්බෙනවා. ඒ ඇසුරෙන් තමයි හොයන කෙනා මාර්ගඵල ලබන්නෙත්. මාර්ගඵල ලබල හොයන්නත් බැහැ.

    රහත් වුනහම හොයන එක නතර වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක

    බයිලා නේ බන් කියවන්නේ . . නිකන් සුරංගනා කතා යි , හිත රවට්ටගන්න අතිශෝක්ති වර්ණනා !!
    ඇත්ත ජිවිතෙන් ෆැන්ටසි ලෝකෙට ගිහින් අහන බණ ඕවා . ඕවා ෆැන්ටසි වගේ අහලා සාදු සාදු කියලා ආයිත් ඇත්ත ජිවිතේ ට එනව . :rofl:
     
    ඇත්ත ජීවිතේ කියන්නේ මොකක්ද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    හොයන්න බැහැ. ඕනකමින් හොයද්දි, ඒ වගේ හොයන මාර්ගඵල ලාබී උතුමන්වත් හම්බෙනවා. ඒ ඇසුරෙන් තමයි හොයන කෙනා මාර්ගඵල ලබන්නෙත්. මාර්ගඵල ලබල හොයන්නත් බැහැ.

    රහත් වුනහම හොයන එක නතර වෙනවා.
    hoyana uwamanwa api kiyamu niyama path ake yanna one guruwaraya hoyaganna kiyala.

    anika oya kiwwa wage ahema kiyannath ba kiyanna puluwan Buddhata witharai .

    samnya kenekta kiyannath ba eke experience eka koi wageda kiyala danneth nathi nisa niwana koi wage ekakda kiyala.

    agree
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    ඇත්ත ජීවිතේ කියන්නේ මොකක්ද?
    ඉබ්බා මිනිස්සු පිටේ තියාගෙන එගොඩ කරන්නේ නැති ලෝකේ
    බකමුනෙක් ඇවිත් මනුස්සයෙක් ට පැහැදිලා අත් තටු එකතු කරලා වදින්නේ නැති ලෝකේ
    යක්කු කියලා උන් නැති ලෝකේ

    :lol: 🤌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    hoyana uwamanwa api kiyamu niyama path ake yanna one guruwaraya hoyaganna kiyala.

    anika oya kiwwa wage ahema kiyannath ba kiyanna puluwan Buddhata witharai .

    බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවනම් මෙතුවක් කල් ශාසනය පවතිනවා, නොපමාව වීර්ය කරන අයළු ඵල ලැබෙනවා.. කියලා, ඒක අනිවාරෙන් එහෙමම තමයි. සතිපට්ඨානය පනවන්නේ, සති ගානකින් හෝ උපරිම අවුරුදු 7 න් රහත් වෙනවා කියලා.

    samnya kenekta kiyannath ba eke experience eka koi wageda kiyala danneth nathi nisa niwana koi wage ekakda kiyala.

    නිවන කියන්නේ ලෞකික (සංඛත) experience එකක් නෙමෙයි. අසංඛතය කොහොමත් විස්තර කරන්න, කියන්න බැහැ. නිවන ගැන කියන්න පුලුවන් වෙන්නෙ, නිවන නොවන දේවල් වලින් විතරයි..

    ඉබ්බා මිනිස්සු පිටේ තියාගෙන එගොඩ කරන්නේ නැති ලෝකේ
    බකමුනෙක් ඇවිත් මනුස්සයෙක් ට පැහැදිලා අත් තටු එකතු කරලා වදින්නේ නැති ලෝකේ
    යක්කු කියලා උන් නැති ලෝකේ

    :lol: 🤌

    පැහැදීම, ආදරය, ගෞරවය.. වගේ හැගීම් සත්තුන්ට නැහැ කියලද හිතන්නේ?

    ප්‍රශ්නෙට උත්තරේ හම්බුන්නැහැ, මොකකද ඇත්ත ජීවිතේ?
    ------ Post added on Dec 28, 2025 at 11:49 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවනම් මෙතුවක් කල් ශාසනය පවතිනවා, නොපමාව වීර්ය කරන අයළු ඵල ලැබෙනවා.. කියලා, ඒක අනිවාරෙන් එහෙමම තමයි. සතිපට්ඨානය පනවන්නේ, සති ගානකින් හෝ උපරිම අවුරුදු 7 න් රහත් වෙනවා කියලා.

    නිවන කියන්නේ ලෞකික (සංඛත) experience එකක් නෙමෙයි. අසංඛතය කොහොමත් විස්තර කරන්න, කියන්න බැහැ. නිවන ගැන කියන්න පුලුවන් වෙන්නෙ, නිවන නොවන දේවල් වලින් විතරයි..
    api hamaduruwo 50 namak and oya wage gihiyo 50k wage aragena EEG test karala oluwe Alpha Beta Gama waves brain baluwoth ganna puluwan weida idea ekak niwan giya kenekge gathi pawathum me wage kiyala.

    aurudu 7kda athma 7kda .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    api hamaduruwo 50 namak and oya wage gihiyo 50k wage aragena EEG test karala oluwe Alpha Beta Gama waves brain baluwoth ganna puluwan weida idea ekak niwan giya kenekge gathi pawathum me wage kiyala.

    බැහැ

    aurudu 7kda athma 7kda .

    සතිපට්ඨානය වැඩුවොත් continuously සති 7 - අවුරුදු 7 අතර රහත් හෝ අනාගාමී වෙනවා.. කියලා තියෙන්නේ මතක විදිහට.

    සෝවාන් මාර්ගඵල ලාබියෙක් උපරිම බව 7~ ඇතුලත රහත් වෙනවා.
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    බැහැ

    සතිපට්ඨානය වැඩුවොත් continuously සති 7 - අවුරුදු 7 අතර රහත් හෝ අනාගාමී වෙනවා.. කියලා තියෙන්නේ මතක විදිහට.

    සෝවාන් මාර්ගඵල ලාබියෙක් උපරිම බව 7~ ඇතුලත රහත් වෙනවා.
    othana kathawak thiyanwa abyanthra sithuwili wenai brain aken api karana de wenai . ekai EEG akakin kiyanna bari. mata mathakai samantha badra okak dala thibuna EEG niwan giya kiyala .

    thawa prasnayak

    dan mawa piya accident wela machine ake innawa hospital doca kiyanwa sign karanna machine eka galawanna kiyala mole marila unata hart wada ne . sign karoth ananthariya papa karamayak ne.
    as like jackson Anthony.
     
    චේතනාව අනුව තමයි.

    othana kathawak thiyanwa abyanthra sithuwili wenai brain aken api karana de wenai . ekai EEG akakin kiyanna bari. mata mathakai samantha badra okak dala thibuna EEG niwan giya kiyala .

    රහත් වුනත් පංචස්කන්ධය වැඩ කරනවා. උපාදානය විතරයි නැත්තේ. EEG එකකින් කියන්න පුලුවන්නම් බුදු කෙනෙක්ට විතරයි පුලුවන් වෙන්නේ.. කියලා දේශනා කරන්නේ නැහැ, imho.
    ------ Post added on Dec 29, 2025 at 12:18 AM
     
    • Like
    Reactions: thushana

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    piya bombayak pupurawanna yanwa enisa piya mranwa . chethanwa honda unata piya marenawane putha athin .

    ඔව්. ආනන්තරිය පාපකර්මයක් තමයි, imho.

    මරන්න/ ගහන්න පුලුවන් මට්ටමක කෙනෙක් ඉන්නවනම් ඒකම තමයි ඉතාම බයානක. මොකද ගොඩක් අය මන්නම් සත්ත්ව හිංසා කරලා නැහැ, සත්තු මරලා නැ.. කියලා කිව්වට මරන්න, ගහන්න පුලුවන් කම තියෙනවා.

    හරි අවස්ථාව සෙට් වුන ගමන් ගහනවා, මරනවා. පෘථග්ජන භාවයේ තියෙන බයානකකම ඒක තමයි.

    අපි හිංසාව සාධාරණීකරණය කර ගත්තට, වැඩි පිරිසක් බේර ගන්න කරන්නේ.. වගේ දේවල් වලින්, එතන තියෙන්නේ රාග, ද්වෙශ, මෝහ. තණ්හාව තමයි fuel එක දෙන්නේ ක්‍රියාවට.
    ------ Post added on Dec 29, 2025 at 12:28 AM
     
    • Like
    Reactions: nipund

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    ඔව්. ආනන්තරිය පාපකර්මයක් තමයි, imho.

    මරන්න/ ගහන්න පුලුවන් මට්ටමක කෙනෙක් ඉන්නවනම් ඒකම තමයි ඉතාම බයානක. මොකද ගොඩක් අය මන්නම් සත්ත්ව හිංසා කරලා නැහැ, සත්තු මරලා නැ.. කියලා කිව්වට මරන්න, ගහන්න පුලුවන් කම තියෙනවා.

    හරි අවස්ථාව සෙට් වුන ගමන් ගහනවා, මරනවා. පෘථග්ජන භාවයේ තියෙන බයානකකම ඒක තමයි.

    අපි හිංසාව සාධාරණීකරණය කර ගත්තට, වැඩි පිරිසක් බේර ගන්න කරන්නේ.. වගේ දේවල් වලින්, එතන තියෙන්නේ රාග, ද්වෙශ, මෝහ. තණ්හාව තමයි fuel එක දෙන්නේ ක්‍රියාවට.
    ------ Post added on Dec 29, 2025 at 12:28 AM
    ow anguli mala guruwarayage kiyamanata angili kapanwa amma maranna yanwa. buddha beragaththa.
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    බැහැ

    සතිපට්ඨානය වැඩුවොත් continuously සති 7 - අවුරුදු 7 අතර රහත් හෝ අනාගාමී වෙනවා.. කියලා තියෙන්නේ මතක විදිහට.

    සෝවාන් මාර්ගඵල ලාබියෙක් උපරිම බව 7~ ඇතුලත රහත් වෙනවා.

    දවස් 7 නුත් පුලුවන් කියල පෙන්නවනව...මතක විදිහට..
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    api hamaduruwo 50 namak and oya wage gihiyo 50k wage aragena EEG test karala oluwe Alpha Beta Gama waves brain baluwoth ganna puluwan weida idea ekak niwan giya kenekge gathi pawathum me wage kiyala.

    aurudu 7kda athma 7kda .

    MRI රිසර්ච් ඒකක් කරල තිබුන.. ඩීප් මෙඩිටෙට් කරපු මන්ක්ස්ල එක්ක...එයාලගෙ බ්‍රේන් සිග්නිෆිකන්ට්ලි වෙනස් වෙලා තිබුන...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    බයිලා නේ බන් කියවන්නේ . . නිකන් සුරංගනා කතා යි , හිත රවට්ටගන්න අතිශෝක්ති වර්ණනා !!
    ඇත්ත ජිවිතෙන් ෆැන්ටසි ලෝකෙට ගිහින් අහන බණ ඕවා . ඕවා ෆැන්ටසි වගේ අහලා සාදු සාදු කියලා ආයිත් ඇත්ත ජිවිතේ ට එනව . :rofl:

    MRI රිසර්ච් ඒකක් කරල තිබුන.. ඩීප් මෙඩිටෙට් කරපු මන්ක්ස්ල එක්ක...එයාලගෙ බ්‍රේන් සිග්නිෆිකන්ට්ලි වෙනස් වෙලා තිබුන...
    eka hariyan na bn .abyanthara sithuwili kiyana de wenai brain waves wenai .

    kattiya kiyai oluwa thamai arakai mekai . oka karanna puluwan magulak
    nemei MRI EEG walin kiyanna ba .no indicate. budukenekta witharai kiyanna puluwan .
    ------ Post added on Dec 29, 2025 at 12:44 AM