නිවන - කෙබඳුඳැයි කියනු මැන?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    "තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ
    විමුක්තිය පතා - තණ්හාව නසා
    නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.
    එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්
    ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්
    තණ්හාව හල විගස - සැණෙකින්ම අප දකින
    ඔබ කියන ඔය නිවන - කෙබඳුඳැයි කියනු මැන?
    එවිට අප සියලු දෙන - තණ්හාව නසනු ඇත.
    බඹ ලොවට පිවිසීම - වාගේද නිවන් සැප?
    ඉර මුදුන් වෙලාවේ - විලක් මැද තනිවෙලා
    කුසීතව පාවෙමින් - සිටින්නා වාගේද?
    නිදි ලොවට මගසොයා - අතරමංවූ අයෙකු
    එක් සැණින් නිදිලොවට - පිවිසියා වාගේද?
    ඔබ කියන ඔය නිවන - පැහැපත්ද? පියකරුද?
    නො එසේ නම් එය - සිත නැති කය නැති
    කිසිම දෙයක් නැති - දෙයක්ද? ස්වාමීනි
    මෙය ඇසූ හිමි සඳ - හෝරා ගණනක්
    ගත කර නිහඬව - පැවසීය මෙසේ
    “ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”
    එහෙත් එම දිනයේ - සැන්දෑ සමයේ
    පැන ඇසු සිය සිසු - පිරිස ගිය පසු
    බෝරුක් සෙවණේ - වැඩ සිටි සමිඳා
    එහි සිටි සෙසු - දන සැම අමතාලා
    දෙසූහ මේ - සුළු කතාව උපමා.

    දවසක් මම ගෙයක් දුටිමි
    එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා
    එහි පියසෙන් උසට නැගුණි
    ගේ තුළ මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට හඬගා
    පිටවෙන්නැයි මම කීවෙමි
    එහෙත් එදන සැලුණේ නැත
    හදිසි බවක් පෙන්වුවෙ නැත
    එක් අයෙකුගෙ රැවුල පවා
    පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද?
    වැසි වසීද? සුළං තදද?
    දැවෙන නිවස දමා ගොසින්
    ඉන්නගෙයක් තිබෙනවාද?
    මෙවැනි ප්‍රශ්න රාශියක්ය.
    මම පිළිතුරු නොදී ඔහුට
    නැවතවරක් වුනෙමි නිහඬ
    මට සිතුණා මේ දරුවා
    නගන ප්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුනාම කියා
    සත්තකින්ම ප්‍රිය දරුවෙනි,
    යම් මිනිසකු පොළෝතලේ
    තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම්
    ඒ දනහට සරණ වෙන්න
    බණක් නැතිය මට කියන්න
    එලෙසයි අප හිමි ගෞතම
    පිළිතුරු දුන්නේ පෙර කල
    කෙසේද? මේ දෙය
    කෙසේද? අර දෙය
    කුමක් වේද? මා රැස් කළ ගිණුමට
    මා සතු අගනා පණ මෙන් රකිනා
    අක්කර පනහේ කුමක්ද ඉරණම?
    යනුවෙන් පෙරළා අසන දනන්හට
    තොපට දෙසන්නට අපට බණක් නැත."

    ලොව ප්‍රකට නාට්‍යකරුවක වන බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත කවියකි.
    සිංහලට පරිවර්තනය මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    ගෙවල් වලට වෙලා ඉඳන් නිර්වාණය අත්දැකපු අයියලගෙ අදහස් කියවන්න ෆලෝ කරනව. අපිට කියල දෙන්න සෙන්පායි.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    niwane thama api inne.niwane idagena niwana hoyanawa mama kiyala ekenek hadagena
    ow ethin
    uba mama kiyna kenawa nathi karagenada inne??
    තෝත් ඉතින් මේවා දැම්මට දැන් - සෝල්මේට් ගැන කියලා මැරෙන්න හදන එකානේ :rolleyes:
    ow paaluwa kansiya nathikrgnna pluwanne ema knk htiyoth
    ගෙවල් වලට වෙලා ඉඳන් නිර්වාණය අත්දැකපු අයියලගෙ අදහස් කියවන්න ෆලෝ කරනව. අපිට කියල දෙන්න සෙන්පායි.
    who is senpai
     
    • Like
    Reactions: Mandalorian

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    BUMP

    ow ethin
    uba mama kiyna kenawa nathi karagenada inne??

    ow paaluwa kansiya nathikrgnna pluwanne ema knk htiyoth

    who is senpai
    ජපන් බාශාවෙන් බං ගුරුවරයාට කියන්නේ.
    ------ Post added on Jun 16, 2021 at 9:21 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    balapn ekai reply daala tynne bum ekak
    oonnathi kanawaddun haallak liwwanm ei kiyawanna aasawen ponnayotika
    කීපාරක් කියවලද මේ ලියලා තියන එක තේරුම් ගත්තේ. 🤣🤣🤣

    අපි රෑට නින්දේන් එක එක හීන දකිනවා. පෙලක් එවා අලි පන්නනවා, හොරු එනවා. එක එක කරදර වෙනවා. කොහොම හරි බේරේන්න හදනවා. එක එක එවා වෙනවා. ඒත් අපි එක පාරටම ඇහැරිලා හැබැ ලෝකෙට ආපුවහම අර හැම උන දේයක්ම ඇත්තක් නේමේ කියලා අපි සතුටු වෙනවා. ඒ හැම දෙයක්ම වේලා නෑනේ. ඔන්න ඔය කියන හීනේ තමා අපි දැන් ජීවත් වේන්නේ. ඒත් අපි ඒකේන් ඇහැරුන දාට.

    මේක මන් අහපු කතාවක් 😃😃😃
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    BUMP

    ජපන් බාශාවෙන් බං ගුරුවරයාට කියන්නේ.
    ------ Post added on Jun 16, 2021 at 9:21 PM
    emat ekakda :oo:
    Niwanath epa wenawa lankawe prashna ahuwama
    uba sadguruge banane ahanne nigantayek wage
    ඔය ධර්මය ‍නෙවෙයිනෙ.
    meka buduhamuduruwo kiyapu deyak
    කීපාරක් කියවලද මේ ලියලා තියන එක තේරුම් ගත්තේ. 🤣🤣🤣

    අපි රෑට නින්දේන් එක එක හීන දකිනවා. පෙලක් එවා අලි පන්නනවා, හොරු එනවා. එක එක කරදර වෙනවා. කොහොම හරි බේරේන්න හදනවා. එක එක එවා වෙනවා. ඒත් අපි එක පාරටම ඇහැරිලා හැබැ ලෝකෙට ආපුවහම අර හැම උන දේයක්ම ඇත්තක් නේමේ කියලා අපි සතුටු වෙනවා. ඒ හැම දෙයක්ම වේලා නෑනේ. ඔන්න ඔය කියන හීනේ තමා අපි දැන් ජීවත් වේන්නේ. ඒත් අපි ඒකේන් ඇහැරුන දාට.

    මේක මන් අහපු කතාවක් 😃😃😃
    hama heenema narakath na
    auntylata ukanawa penawa,
    saariya ussaddima kalisama seethalawenawa, aharunama dukai ethin :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    emat ekakda :oo:

    uba sadguruge banane ahanne nigantayek wage

    meka buduhamuduruwo kiyapu deyak

    hama heenema narakath na
    auntylata ukanawa penawa,
    saariya ussaddima kalisama seethalawenawa, aharunama dukai ethin :(
    ඒත් ඉතින් බලහන් උබ ඇහැරුනාම මුලා වෙලා කියලා හිතේනවනේ. ඔකනම් ගියත් පොඩ්ඩයිනේ. ඒත් චූනම් කරන්න යන්න එපා. මොකද ඒ හීනේ පේන්නේ හොදටම ලෝඩ් උන වෙලාවට 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Mohowk

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    balapn ekai reply daala tynne bum ekak
    oonnathi kanawaddun haallak liwwanm ei kiyawanna aasawen ponnayotika
    උබත් 60 පැන්නට පස්සේ ඔපේට පංසල් යන උපාසක අම්මණ්ඩි කෙනෙක් වගේ..
    අනිච්ඡෙ දුක්ඛේ කිය කියා ඉන්නවා පොඩ්ඩ එහෙමෙහෙ වුණ ගමන් අම්මා අප්පා මතක් කරල බනිනවා.. :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබත් 60 පැන්නට පස්සේ ඔපේට පංසල් යන උපාසක අම්මණ්ඩි කෙනෙක් වගේ..
    අනිච්ඡෙ දුක්ඛේ කිය කියා ඉන්නවා පොඩ්ඩ එහෙමෙහෙ වුණ ගමන් අම්මා අප්පා මතක් කරල බනිනවා.. :lol:
    anunge deyk kiyala nane huththo :angry:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    meka buduhamuduruwo kiyapu deyak
    -“ඔබ ඇසු පැනයට - පිළිතුරු නැත මට”-

    - ඒ දනහට සරණ වෙන්න

    බණක් නැතිය මට කියන්න -

    අතින් දාපු කෑලි. විකෘති කිරීම්.
     
    • Like
    Reactions: shadow134