ඔන්නෝක තමයි බන් මටත් තියෙන පස්නෙ. ඕන වෙලාවට බෙල්ලෙ එල්ලන් තියන එකත් හොයාගන්න බැරි වෙනව. උබ කොච්චර කාලයක් කාපු අයිස්ක්‍රීමද නේද. ඕන වෙලාවට පෙට්ටියක් නෑ.Muchan, ahapu deta uttare dennako.. anit ayatat prajoyanawath wenna...
Poddak hoyala balapan..godak natural kiyala flavor daap ewage animal products tiyenawa api danne nathuwa kana..
"That’s right: If natural vanilla flavor is on the ingredient list of your ice cream, there’s a chance that you may indeed be eating beaver butt goop. The FDA allows pretty much any type of flavoring found in nature to be listed as “natural flavor” on ingredient labels, including edible bark, roots, and many animal products. Here’s a look at some common disgusting “natural” substances and how to avoid them."
waiting for your reply
මස් මාංස වලට මසුරු සිත් ඇති නොකරගෙන ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා මද්දස්ත සිතෙන් දවල්ට උයලා කෑවනම් රෑට ඩෙවල් දාලා කන්න ඕන. වීකෙන්ඩ් එකේ bbq පාටියක් දාලා කන්න ඕන. හැබැයි අමතක නොකර මතක තියාගන්න ඕන මේ සේරම කරනකොට ඇලීම් ගැටීම් තියෙන්න බෑ. සතියෙන් සතිසම්පජන්නෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්මය මෙනෙහිකර කර කන්න ඕන.tldr?
ඔන්නෝක තමයි බන් මටත් තියෙන පස්නෙ. ඕන වෙලාවට බෙල්ලෙ එල්ලන් තියන එකත් හොයාගන්න බැරි වෙනව. උබ කොච්චර කාලයක් කාපු අයිස්ක්‍රීමද නේද. ඕන වෙලාවට පෙට්ටියක් නෑ.
මස් මාංස වලට මසුරු සිත් ඇති නොකරගෙන ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා මද්දස්ත සිතෙන් දවල්ට උයලා කෑවනම් රෑට ඩෙවල් දාලා කන්න ඕන. වීකෙන්ඩ් එකේ bbq පාටියක් දාලා කන්න ඕන. හැබැයි අමතක නොකර මතක තියාගන්න ඕන මේ සේරම කරනකොට ඇලීම් ගැටීම් තියෙන්න බෑ. සතියෙන් සතිසම්පජන්නෙන් අනිත්‍ය දුඛ්‍ය අනාත්මය මෙනෙහිකර කර කන්න ඕන.
මොන ධාර්මිකද බන්. කෑව නම් බිව්ව නම් ගෑනි අනිත් පැත්ත හැරිල නම් අතේ පාරක් ගහලා නිදාගනින්.Lol, yanne koheda malle pol.
Ubagen dharmika prashanayk ahuwama...ice cream pettiyak hoyanawa... dan ube oya kiyana paw sidda wenawada nadda kiyala tiyenne ice cream pettiye tiyena ingredients walada nattam..nutritional fact walada?
Ehemat nattam tawat label ekak tiyenawada Pin 40% and Paw 60% kiyala?
මොන ධාර්මිකද බන්. කෑව නම් බිව්ව නම් ගෑනි අනිත් පැත්ත හැරිල නම් අතේ පාරක් ගහලා නිදාගනින්.
ඇලපිලි ගැන පරිස්සම් වෙයන්... ඒ නැත්තං අවුලක්ම නෑකරි චිකන් අවුලක් නෑ නේද මචන්?![]()
උබ කලින් රිප්ලයි එකේ අපි කියල කිව්ව වෙලේ මට සෑහෙන්න ගෙම්මක් ආව බන් අනේ ඊකේ_රොසුත් අපේ එකෙක්නෙ කියල. ඕම බනින්නෙපා බන් මිනිස්සුන්ගෙ හිත් රිදෙනවනෙ.Ow ban.. uba wage dharma lori talk daana...prashnayak ahuwama dekata namena...thaman kiyana dee thaman danne nathi modayan ekka katha karanawata wdiya eka hondai...lol
උබ කලින් රිප්ලයි එකේ අපි කියල කිව්ව වෙලේ මට සෑහෙන්න ගෙම්මක් ආව බන් අනේ ඊකේ_රොසුත් අපේ එකෙක්නෙ කියල. ඕම බනින්නෙපා බන් මිනිස්සුන්ගෙ හිත් රිදෙනවනෙ.
බොරු ගෙම්මක් නෙවේ බන්. උබ "අපි" කියලා කිව්ව එක කියවනකොට මම හිතුවෙ, කලබලේට ගොඩ කාලයක් තිස්සෙ කාපු අයිස්ක්‍රීම් එකේ පෙට්ටිය හොයගන්න බැරි උනත් ඊකේ_රෝසුත් වීගන් අයිස්ක්‍රීම් කන අනේ අපේම එකෙක්නෙ කියලBoru gammak ganna epa bn. Mama mokatada kaagewath patte wenne... uba amberenne nathuwa uttare dunna nam iwaraine boruwata ara petti mee petti oyanne nathuwa.... mama genuine question ekakne ahuwe... hita riddawaganna epa bn.. wedak patan gatta nam eka iwara karanna balapan..

උබ මෙහෙම බනිනකොට පපුවට වාවන්නෑ. ඒත් කමක් නෑ ඉතිම්.ආම් ඒකයි බං, මටත් හිතාගන්ඩ බෑ මොන පුකකට උබට බනිනවද කියලා, උඹ කොච්චර ලස්සනට විස්තර කොරලා දැම්මද සති සම්පජන්නෙන් යුතුව දුක්ඛ, අනිත්‍ය (අන් -ඉච්ච නෙවෙයි !!) අනාත්ම මෙනෙහි කොරමින් ඇලීං ගැටීං වැටීං, තෑලීං වලිං තොරව මස්-මාංස කන, ඒ කිව්වේ අනුභව කොරන විදිය.. එහෙව් එකේ අහවල් ලබ්බකට උඹට කෙලින්න එනවද කියලා මට නං හිතාගන්ඩවත් බෑ බං..බොරු ගෙම්මක් නෙවේ බන්. උබ "අපි" කියලා කිව්ව එක කියවනකොට මම හිතුවෙ, කලබලේට ගොඩ කාලයක් තිස්සෙ කාපු අයිස්ක්‍රීම් එකේ පෙට්ටිය හොයගන්න බැරි උනත් ඊකේ_රෝසුත් වීගන් අයිස්ක්‍රීම් කන අනේ අපේම එකෙක්නෙ කියලඋබ මෙහෙම බනිනකොට පපුවට වාවන්නෑ. ඒත් කමක් නෑ ඉතිම්.
ආම් ඒකයි බං, මටත් හිතාගන්ඩ බෑ මොන පුකකට උබට බනිනවද කියලා, උඹ කොච්චර ලස්සනට විස්තර කොරලා දැම්මද සති සම්පජන්නෙන් යුතුව දුක්ඛ, අනිත්‍ය (අන් -ඉච්ච නෙවෙයි !!) අනාත්ම මෙනෙහි කොරමින් ඇලීං ගැටීං වැටීං, තෑලීං වලිං තොරව මස්-මාංස කන, ඒ කිව්වේ අනුභව කොරන විදිය.. එහෙව් එකේ අහවල් ලබ්බකට උඹට කෙලින්න එනවද කියලා මට නං හිතාගන්ඩවත් බෑ බං..
ඈ බං වීගන් අයිස් කිරිම් තියෙනවද බං.??.
මං නම් මේ ලඟදී ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ද මොකක්ද තියෙන නිසා පොල්කිරි වලිං හදපු එකක් කාලා දවස් පහක් විතර බඩ ගියා!
මන්දන්න ටොලරන්ස් එකක් නෑ බන්. දවසක් කොළබ ගිහින් පිපාසෙට බොන ගමන් කන්න අයිස් පෙට්ටියෙන් මිල අඩුම කෝට්ටෙ ගහපු අයිස් පලං එකක් තෝරද්දි අඩියට වෙන්න ඩෑරී ප්රී කියන ඒවා තිබ්බ.ආම් ඒකයි බං, මටත් හිතාගන්ඩ බෑ මොන පුකකට උබට බනිනවද කියලා, උඹ කොච්චර ලස්සනට විස්තර කොරලා දැම්මද සති සම්පජන්නෙන් යුතුව දුක්ඛ, අනිත්‍ය (අන් -ඉච්ච නෙවෙයි !!) අනාත්ම මෙනෙහි කොරමින් ඇලීං ගැටීං වැටීං, තෑලීං වලිං තොරව මස්-මාංස කන, ඒ කිව්වේ අනුභව කොරන විදිය.. එහෙව් එකේ අහවල් ලබ්බකට උඹට කෙලින්න එනවද කියලා මට නං හිතාගන්ඩවත් බෑ බං..
ඈ බං වීගන් අයිස් කිරිම් තියෙනවද බං.??.
මං නම් මේ ලඟදී ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ද මොකක්ද තියෙන නිසා පොල්කිරි වලිං හදපු එකක් කාලා දවස් පහක් විතර බඩ ගියා!