* නිවසක් මුහුදු ජලයේ සැඟවෙන අයුරු *

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    * නිවසක් මුහුදු ජලයේ සැඟවෙන අයුරු *



    මුහුදකට මායිම්ව පවතින නිවසක් මිනිත්තු කිහිපයක් තුළ මුහුදු ජලයේ ගිලී යන ආකාරය දැක්වෙන වීඩියෝවකි මේ.

    මෙම සිද්ධිය කුමන රටක කුමන ප්‍රදේශයක සිදුවී ද යන්න අනාවරණය වී නොමැත.

    [newsfirst]
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගගක් නෙවෙයි ,ලොකු විලක් වගේ නැත්නම් කලපුවක්ද දන්නේ නෑ.