නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ
කිසියම් අයෙකු,
සොරකම් නොකර,
මංකොල්ල නොකා,
යහපත් ලෙස දිවි ගෙවීමට,
කිනම් හෝ රැකියාවක් කරයිද?
ඔහුගේ එම රැකියාව
හෑල්ලුවට නොගන්න..
ඔහු ඔබට වඩා ශක්තිවන්තයෙකි!
කිසියම් අයෙකු,
සොරකම් නොකර,
මංකොල්ල නොකා,
යහපත් ලෙස දිවි ගෙවීමට,
කිනම් හෝ රැකියාවක් කරයිද?
ඔහුගේ එම රැකියාව
හෑල්ලුවට නොගන්න..
ඔහු ඔබට වඩා ශක්තිවන්තයෙකි!





