නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ

Oct 13, 2016
2,675
276
0
නිවසට පැමිණ බල්ලන් නාවනු ලැබේ

17191381_822034314615305_6224855954737198898_n.jpg


කිසියම් අයෙකු,
සොරකම් නොකර,
මංකොල්ල නොකා,
යහපත් ලෙස දිවි ගෙවීමට,
කිනම් හෝ රැකියාවක් කරයිද?
ඔහුගේ එම රැකියාව
හෑල්ලුවට නොගන්න..

ඔහු ඔබට වඩා ශක්තිවන්තයෙකි!
 
  • Like
Reactions: GsmS and ehseres
Oct 13, 2016
2,675
276
0
aththtama karanawa wenna puluwan
habai kollek ge prank ekak da dan nha :*

නෑ බන්. මේ වගේ දේවල් කරන එවුන් ඉන්නවා. පව් බන්. මට මේක දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා. ඒත් ආයෙත් හිතට මහා දුකක් දැනුනා බන්. :sorry:
 

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    17191381_822034314615305_6224855954737198898_n.jpg


    කිසියම් අයෙකු,
    සොරකම් නොකර,
    මංකොල්ල නොකා,
    යහපත් ලෙස දිවි ගෙවීමට,
    කිනම් හෝ රැකියාවක් කරයිද?
    ඔහුගේ එම රැකියාව
    හෑල්ලුවට නොගන්න..

    ඔහු ඔබට වඩා ශක්තිවන්තයෙකි!

    ambo meka prank ekak :shocked::shocked::shocked::shocked:
    mama hondata ahagaththa cal karala
    :(:(:(:(:(:(:(:(
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    බය නැද්ද දන්නෙ නැහැ
    බල්ලෝ මල පැනලා හපනවා නෙ නාවද්දි
    සමහර විට මුකවාඩම් දාලා... ගැට ගහලා... කකුල් ගැට දාලා... වෙන්න ඇති නාවන්නෙ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    බය නැද්ද දන්නෙ නැහැ
    බල්ලෝ මල පැනලා හපනවා නෙ නාවද්දි
    සමහර විට මුකවාඩම් දාලා... ගැට ගහලා... කකුල් ගැට දාලා... වෙන්න ඇති නාවන්නෙ

    maat asay oyage kakla eta gahala ,andum irala,ath bendala naawanna