මේකේ ඉන්නවා දත් කිඹුලයි, ශ්රී බෝයිස් කියලයි ඩයල් දෙකක්.. කිඹුලනම් දත් දොස්තර කෙනෙක්.. අනික් කෙනා ගැන දන්නේ නෑ..මෙන්න මේ අය දාපු කෑම ත්රෙඩ් set ekama..
http://www.elakiri.com/forum/showthread.php?t=1367431
(Link walata gihin balahan)
මෙක දුන්නේ උඹට හදන එක නවත්තන්න කියන්න නෙමෙයි.. මේවා බලලා අදහසක් ගනින් හදලා දාන්න ඕනේ විදිහ ත්රෙඩ් එකට.. පින්තූර එකපාර 100 ක් අප්ලෝඩ් කරන්න පුලුවන් මෙන්න මේ පහල සයිට් එකට ගිහින් account එකක් හදාගත්තනම්..
http://imageshack.us/
අපිත් ආසයි ඔය ඉතාලි කෑම, චයිනීස් කෑම වර්ග ගෙදරම හදලා පිරිසිඳුවට කන්න.. මුන් දෙන්නම දැන් ත්රෙඩ් දාන්නේ නෑ.. ඔයා දිගට කරගෙන යන්න සහෝ.. මේ අයත් එතකොට ආයේ එකතු වේවි.. රෙප් දෙන්නම් 11 පැන්න ගමන්.. අනිත් එක උඹගේ වයිෆ් ගෙයි ළමයගෙයි පින්තූර අයින් කරහන්.... මේක ඕපන් ෆෝරුම් එකක් නිසා ඒක උඹට ඇඟට ගුණයි බං..
ඒ වගේම ගොඩක් කැම වර්ග මෙයාල කියල දීල තියෙනව නියෙමටම...
අලුත් දෙයක් හදල දාන්නම් 4ටො අවුල තමයි වැඩෙගොඩක් ස්තූතියි ඔයාට දුන්නු උපදේශ වලටත්![]()
ඒ වගේම ගොඩක් කැම වර්ග මෙයාල කියල දීල තියෙනව නියෙමටම...
අලුත් දෙයක් හදල දාන්නම් 4ටො අවුල තමයි වැඩෙ
ආව් ආව් නියමයි මචන්,
…ඔහොම තමයි හොද හස්බන්ඩ් ලා ඉන්න ඕනේ.......
…
4ටොස් නම් නැහැ කියල දෙන්නම් මේකටම දාන්නද වෙනම එකකට දාන්නද
