නිවසේදිම මාලු බනිස් හදමු ...

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මේකේ ඉන්නවා දත් කිඹුලයි, ශ්‍රී බෝයිස් කියලයි ඩයල් දෙකක්.. කිඹුලනම් දත් දොස්තර කෙනෙක්.. අනික් කෙනා ගැන දන්නේ නෑ..මෙන්න මේ අය දාපු කෑම ත්‍රෙඩ් set ekama..
http://www.elakiri.com/forum/showthread.php?t=1367431
(Link walata gihin balahan)

මෙක දුන්නේ උඹට හදන එක නවත්තන්න කියන්න නෙමෙයි.. මේවා බලලා අදහසක් ගනින් හදලා දාන්න ඕනේ විදිහ ත්‍රෙඩ් එකට.. පින්තූර එකපාර 100 ක් අප්ලෝඩ් කරන්න පුලුවන් මෙන්න මේ පහල සයිට් එකට ගිහින් account එකක් හදාගත්තනම්..

http://imageshack.us/

අපිත් ආසයි ඔය ඉතාලි කෑම, චයිනීස් කෑම වර්ග ගෙදරම හදලා පිරිසිඳුවට කන්න.. මුන් දෙන්නම දැන් ත්‍රෙඩ් දාන්නේ නෑ.. ඔයා දිගට කරගෙන යන්න සහෝ.. මේ අයත් එතකොට ආයේ එකතු වේවි.. රෙප් දෙන්නම් 11 පැන්න ගමන්..
අනිත් එක උඹගේ වයිෆ් ගෙයි ළමයගෙයි පින්තූර අයින් කරහන්.... මේක ඕපන් ෆෝරුම් එකක් නිසා ඒක උඹට ඇඟට ගුණයි බං..
 
asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    ගොඩක් ස්තූතියි ඔයාට දුන්නු උපදේශ වලටත් :) :) ඒ වගේම ගොඩක් කැම වර්ග මෙයාල කියල දීල තියෙනව නියෙමටම...:):) අලුත් දෙයක් හදල දාන්නම් 4ටො අවුල තමයි වැඩෙ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ගොඩක් ස්තූතියි ඔයාට දුන්නු උපදේශ වලටත් :) :) ඒ වගේම ගොඩක් කැම වර්ග මෙයාල කියල දීල තියෙනව නියෙමටම...:):) අලුත් දෙයක් හදල දාන්නම් 4ටො අවුල තමයි වැඩෙ

    Photo අවුලක්නෑ බං. ඔය සයිට් එකට ගිහින් account එකක් හදහන්.. හදාගෙන ගහපු පොටෝ ටික ඕකට අප්ලෝඩ් කරහන්.. එකපාර 100 ක් අප්ඩේට් කරන්න පුලුවන් ඕකේ 5 GB වෙනකන් photos අප්ලෝඩ් කරන්න පුලුවන්.. ඒ අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් එක කොපි කරගෙන ත්‍රෙඩ් එකේ අර කන්දයි හඳයි තියෙන අයිකන් එක ( ඒක තමයි පොටෝ ලින්ක් එකකින් පාත් එක දෙනවනම් use කරන්නේ) එකට direct link දිදි පින්තූර ටික දාපන්..
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ආව් ආව් නියමයි මචන්,
    …ඔහොම තමයි හොද හස්බන්ඩ් ලා ඉන්න ඕනේ.......

    අනිවා සහෝ එකිනෙකාට සහයෝගයෙන් හිටියොත් පවුල් ජීවිතේ ජොලි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මිස්ට පුංචිහේවා මේකේ ෆැමලි එකෙ පින්තූර දාන්න එපා. මේ ෆේස්බුක් නෙවෙ ඕපන් ෆෝරම් එකක්. සො මෙතනට ගිහින්

    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=95387

    මේකෙන් පින්තූර අයින් කරන්න කියලා ලියලා මැසේජ් එකක් දාන්න. මේ ලින්ක් එකත් යවන්න මැසේජ් එක එක්ක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1584052

    දිගිටම ලියන්න.