නිවසේදීම ඔක්ෂිජන් සාදගමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කුණුහරප කියන්න ඔට්ටු නෑ ඔන්න


    pE3YE8U.png


    බැටරි කෑලි දෙක තුනකුයි , වයර් කෑලි ටිකකුයි වතුරයි අරන් කරන්න බැරිද

    ටැංකි උස්සගෙන දුවනකන්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    වොට් 300ක් 400ක් යනවා oxygen Concentrator එකකටත්.

    ජලය අයනීකරණය කරලා ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වෙන් කරන්න ජල මවුලයකට කිලෝ ජූල් 260ක් යනවා.
    ඒ කියන්නේ වතුර ලීටරයකට මෙගා ජූල් 16ක්. ඒ කියන්නේ වොට් 4400ක් පැයක් තිස්සේ වැය කරනවට සමාන ශක්තියක්.

    තවත් සරලව කියනවා නම්, වොට් සීයේ බල්බ් 44ක් පැයක් පත්තු කරලා තියන්න පුළුවන් බැටරි කෑල්ලක් තමා ඕන වතුර ලීටරයක් ඔක්සිජන් කරන්න.