නිවසේ කාන්තාවක් නරත කර ගනු ලැබේ.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අපේ වේස ගෑනුන්ටත් මෙහේ තමා වැඩ කරන්න බැරි අර රුපියල් 40000ට අරාබියට ගිහින් හම්බයන්ට පුක දෙන්න පුලුවන්. මෙහේ ඉඳන් කෑමත් එක්ක රුපියල් 15000ක් 20000ක් ගන්න තමා හිතට අමාරු.අපේ උන්ටත් පඩ ශෝ එක තියෙනව නං වෙන මුකුත් ඕන නෑ.


    අපේ ගෙවල් ගාව අක්ක කෙනෙක් සව්දි ගිහින් වැඩ කරනවා. මාසෙටම Rs.35,000 යි හම්බවෙන්නේ. ඒ අතින් බලද්දී මෙහෙ ඉඳන් Rs.30,000 විතර ගන්න පුළුවන් නේ බන් ලේසියෙන්ම. :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අපේ ගෙවල් ගාව අක්ක කෙනෙක් සව්දි ගිහින් වැඩ කරනවා. මාසෙටම Rs.35,000 යි හම්බවෙන්නේ. ඒ අතින් බලද්දී මෙහෙ ඉඳන් Rs.30,000 විතර ගන්න පුළුවන් නේ බන් ලේසියෙන්ම. :yes::yes:

    එව්වා එහෙම තමයි බන්. ෆොරින් සැලරි නේ :cool:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ඔය ගානට හොයා ගන්න පුළුවන් වෙයිද බන්. අපේ ගෙදර සර්වන්ට දවසට 1000යි :baffled:

    දවසට 1000 ක් දෙන්න තරම් ලොකු වැඩ නෑ බන්... උදේම නැගිටල උයන එක තමයි තියෙන අනිවාර්ය වැඩ. අපි අපේ වැඩ කර ගන්නව.. අම්මගෙ උදව්වටත් එක්ක ගන්නෙ බන්.. ටිකක් දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න. :sorry: