නිවසේ මෙහෙකාරිය පිළිස්සී මියයාමේ නඩුවෙන් බදියුදීන් නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    badiyudeen-free-from-case


    මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල සහිතව 16 හැවිරිදි ජූඩු ක්මාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් නීතිපතිවරයා දුන් උපදෙස් මත අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (16 වැනිදා) නියෝග කළේ ය.

    මෙම සිද්ධියට අදාළව සැකකාර හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට නීතිපතිවරයා විසින් කළ දැනුම්දීම පරිදි අදාළ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේ ය.

    ඉශාලනී දැරිය මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් බිරිඳ වන කිදර් මොහොමඩ් සියාබ්දීන් අයිෂා,

    ඇගේ පියාවන අලි ඉබ්‍රහිම් කිදර් මොහොමඩ් සහ දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරු වන පොන්නයියා පණ්ඩාරම් නොහොත් සංකර් නමැති අය මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස නම්කර නඩු පවරන ලෙසද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

    නීතිපතිවරයා වෙනුවට අදාළ උපදෙස් සහිත ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි.

    අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටි 16 හැවිරිදි ජූඩ් ඉශාලිනි දැරිය 2021 ජූලි 03 වැනිදා පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. දින 12 ක් ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය 2021 ජූලි 15 වැනිදා මියගොස් තිබිණි.

    දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළව ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවත්, පිලිස්සුම් තුවාල විෂබීජ ආසාදනයන් හේතුවෙන් ඇති වූ කම්පනයකින් මරණ සිදුව ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය රුෆල් හක් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.

    නිදහස් කරපු එක හරියටම හරි... නිති හදලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ කොන්දක් නැති ළමයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    • Wow
    Reactions: topkollek and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකපාරට ඇයි දන්නෑ නේද බන්. මයිනා ඩීල් දාලා වගේ. ආපහු බලේ හම්බනේනෑ කියල ඌ දන්නවා
    මුස්ලිම් ඡන්ද නිසා වෙන්ඩ ඇති, පුතානෝත් මුස්ලිම් ඡන්ද වලට මුජිපරයත් එක්ක කෑ ගහනව දැක්ක.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    keheliyatah kohe hari poddak wradilla, nathnam miniha rimand karanne wth ne .

    mama ona ekek ekka ottu allanawa oka goda dagannawa kiyala .

    me lak matawage polawa uda a----sadarane thamayi dinane hemadama

    eka tha wa parampara 7 giyath wenas wenne ne
     
    • Sad
    Reactions: Lovtus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    බදියුදීන් නිදහස්​

    බදියුදීන් නිදහස්​

    බදියුදීන් නිදහස්​

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මේකෙ ඇත්ත තත්වෙ මොකක්ද?
    ඒ කියන්නෙ තාත්තා පුච්චල කියලද නීතිපති කියන්නෙ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හම්නයන්ගේ ගූ කන ලපයගේ පොප්සිකල් පොන්න රැලට විශාල ජයග්‍රහණයක් මේක.
     

    Similar threads