නිවසේ සිට වැඩ කිරීම නැවතත්‼️

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    - නිවසේ සිට වැඩ කිරීම නැවතත්‼️

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස“නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.
    FB_IMG_1603988301966.jpg

    FB_IMG_1603988304612.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සදුදා ඇදිරිනිතිය අයින් කරනවා කියලා හිතන් ඉදපු මොඩ සින්හලු දැන් ඉන්න විදිහ 🤣🤣
    FB_IMG_1603906669857.jpg
     
    • Angry
    Reactions: nalin0001

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගොඩක් රටවල් වහන්න පටන් අරන්...ආපරදේ මුලින්ම ගම්පහ වැහුවේ නැති එකේ පලේ
     
    • Like
    Reactions: sachi4

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    සදුදා ට ඇදිරිනිතිය අයින් වෙන්නේ නැ කියන එකයි මේ වහෙන්හොරො කියන්නේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Minissu usaviyen niyamakerunu rajya sevayey sitiya noyuthu pudgalayekgey niyoga valata avanatha viya yuthuda? Ohu eeta pasu neethiyen nirdosha vuneth naha. Where is the law?