- නිවසේ සිට වැඩ කිරීම නැවතත්‼️ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස“නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.