නිවසේ සිට සේවය.

Lankan lion

Active member
  • Sep 14, 2019
    103
    137
    43
    උබලගේ ඔෆිස් වල හැමෝම වැඩට ගෙන්නනවද .රජයේ ආයතනවල කොහොමද .නිවසේ සිට සේවයට ඉඩ දෙනවද.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උබලගේ ඔෆිස් වල හැමෝම වැඩට ගෙන්නනවද .රජයේ ආයතනවල කොහොමද .නිවසේ සිට සේවයට ඉඩ දෙනවද.
    කැමති විදියට වැඩට එන්නකියල තියෙන්නේ
    අපි කැමති නැත්තම් අපි යන්නේ නෑ 😂 😂
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    නුවරනම් පිරෙන්න මිනිස්සු ඉන්නවා
    අපේ සර් නම් ගෙදර වැඩ දෙන නැහැ
    කරන දෙයක් මෙහෙදීම කරලා දීපිය බැරිනම් ඉල්ලා අස්වීම දීලා ගෙදර පල කියනවා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG and PHBhagya