උබලගේ ඔෆිස් වල හැමෝම වැඩට ගෙන්නනවද .රජයේ ආයතනවල කොහොමද .නිවසේ සිට සේවයට ඉඩ දෙනවද.
L Lankan lion Active member Sep 14, 2019 103 137 43 Oct 16, 2020 #1 උබලගේ ඔෆිස් වල හැමෝම වැඩට ගෙන්නනවද .රජයේ ආයතනවල කොහොමද .නිවසේ සිට සේවයට ඉඩ දෙනවද.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Oct 16, 2020 #3 Lankan lion said: උබලගේ ඔෆිස් වල හැමෝම වැඩට ගෙන්නනවද .රජයේ ආයතනවල කොහොමද .නිවසේ සිට සේවයට ඉඩ දෙනවද. Click to expand... කැමති විදියට වැඩට එන්නකියල තියෙන්නේ අපි කැමති නැත්තම් අපි යන්නේ නෑ
Lankan lion said: උබලගේ ඔෆිස් වල හැමෝම වැඩට ගෙන්නනවද .රජයේ ආයතනවල කොහොමද .නිවසේ සිට සේවයට ඉඩ දෙනවද. Click to expand... කැමති විදියට වැඩට එන්නකියල තියෙන්නේ අපි කැමති නැත්තම් අපි යන්නේ නෑ
L Lankan lion Active member Sep 14, 2019 103 137 43 Oct 16, 2020 #4 පාරවල්වල සෙනගත් නෑ.කෝ වැඩට යන උන්
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Oct 16, 2020 #5 නුවරනම් පිරෙන්න මිනිස්සු ඉන්නවා අපේ සර් නම් ගෙදර වැඩ දෙන නැහැ කරන දෙයක් මෙහෙදීම කරලා දීපිය බැරිනම් ඉල්ලා අස්වීම දීලා ගෙදර පල කියනවා Reactions: NRTG and PHBhagya
නුවරනම් පිරෙන්න මිනිස්සු ඉන්නවා අපේ සර් නම් ගෙදර වැඩ දෙන නැහැ කරන දෙයක් මෙහෙදීම කරලා දීපිය බැරිනම් ඉල්ලා අස්වීම දීලා ගෙදර පල කියනවා
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Oct 16, 2020 #6 ඉරිදට ගෙදර ඉඳන් වැඩ Reactions: UKKU PUTHA, D_Mad and NRTG
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Oct 16, 2020 #7 Reactions: D_Mad
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Oct 16, 2020 #8 March idan Work From Home Industry - Software
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Oct 16, 2020 #9 13-oct sita gedara sita wada karana balakaye