ඇත්තටම දැන් ඉන්න ජනාධිපති ,අගමැති , මන්ත්රී ල එලවගත්තොත් ලංකාව ගොඩගන්න පුලුවන්ද ? එතකොට කවුද පත්කරගන්නේ ? අනේ ඔය පක්ෂ පාට පත්තකින් තියල උත්තර දෙන්න, නැත්නම් මුකුත් නොකිය ඉන්න