නිවහල්ව සිතමු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඇත්තටම දැන් ඉන්න ජනාධිපති ,අගමැති , මන්ත්‍රී ල එලවගත්තොත් ලංකාව ගොඩගන්න පුලුවන්ද ?

    එතකොට කවුද පත්කරගන්නේ ?

    අනේ ඔය පක්ෂ පාට පත්තකින් තියල උත්තර දෙන්න, නැත්නම් මුකුත් නොකිය ඉන්න
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පත්කරන්න එකෙක් තාම ආවෙ නෑ එලියට
    එලවන්න බෑ
    බහුතර ඡන්දෙන් පත් වෙලා ඇවිත් ඉන්නෙ
     
    • Like
    Reactions: kamatha