නිව්ටන්ගේ නියමය ඇත්ත බන්...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    නිව්ටන්ගේ නියමය ඇත්ත බන්...

    නිව්ටන්ගේ නියමය ඇත්ත බන්...තුන්වෙනි එක බන්.අහලා තිබුනා.ඒත් විශ්වාස කලේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hariyatama kiwwa.eth ginigediyak newei.
    එහෙම තමා බන් නිවුටන්ටත් කලින් කර්මය හා කර්ම ඵලය කියල දෙයක් දේශනා වෙලා තියෙනව, ඔව ඉතින් කාටත් සිදුවෙන සරල දේවල් ගනන් ගන්ඩ එපා.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    එහෙම තමා බන් නිවුටන්ටත් කලින් කර්මය හා කර්ම ඵලය කියල දෙයක් දේශනා වෙලා තියෙනව, ඔව ඉතින් කාටත් සිදුවෙන සරල දේවල් ගනන් ගන්ඩ එපා.

    haha eka hari.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මට මතකත් නැහැ බන් ඒ තියරි එක..
    සෑම ක්‍රියාවකටම සමාන වූත් ඊට ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත.. වගේ එකක් නේද...