නිව්ටන්ගේ නියම තුනම වැරැදි බව ශ‍්‍රී ලාං&#3482

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    නිව්ටන්ගේ නියම අදාල වෙන්නේ අවස්තික රාමුවකට විතරයි. මම නම් හිතන්නේ නෑ මේ කියල තියෙන දේවල් වලින් කිසි වැඩක් වෙයි කියල. අනික නිව්ටන්ගේ නියම වැරදි කියල මුලින්ම හොයා ගත්තේ අයිස්ටයින්. ඒක හින්ද තමයි නිව්ටෝනීය යාන්ත්‍රික විද්‍යාව වෙනුවට සාපේක්ෂතාවාදය වගේ නියම ආවේ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    colombo rider

    Member
    Sep 26, 2010
    11
    0
    0
    කොන්ටම් ‍යාන්ත්‍රණ‍ය ගැන මුකුත් කි‍යලා නැද්ද?බලමු.මොන උනත් ගණන‍ය කිරිම් වලින් තමා ඔවා බිදින්න වෙන්නෙ.කටින් කිව්වට මදි නෙ!
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    Newton niyama weradi thama...

    Ooka kiuwe meeta awrudu 100kata witara kalin, Erwin Schrodinger la ge indala


    Kauda me olamottalaya????? mewa muu hoyagaththa wenne kohomada?
    ane ane, mun dena mooda athal :rofl:

    Hari physics thama quantum physics(modern physics)... Newton aithi wenne classical physics, eth classical physics awlak nathuwa apply karanna puluwan ape edi neda weda walata ekai owa atharala danne naththe

    anika modern physics igena ganna classical igena ganna pne... eka thama foundation eka
    dan podi kaale ubalata kianwa ne paramanuwa wate electrona raume yanwa kiala :lol:
    eka waradi unata eka igena ganna one... passe sira scene eka denaganna
     

    cyborg

    Active member
  • Mar 25, 2010
    420
    63
    28
    ලංකාවෙ
    ඔව් ඔව් .. නිව්ටන් නියම වැරදියි තමා...:angry:.. නැත්තං මුං මට ටෙස්ට් එකට ලකුණු දෙන්න එපැයි? :(
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Hak hak, This is why humans have not been able send any spacecraft to other planets.

    How could they, heh the math is all wrong.

    Does this guy live in the 21st century. If these are wrong, they'd never be able launch and land the space shuttle, may be not even a A320 or B2 bomber.

    Hek, this is Sri Lanka.
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    කොහොමත් නිව්ටන් නියම බිඳ වැටුනෙ මීට හුඟ කාලෙකට කලින්.:yes::yes: විශ්වය සහ සෞරග්‍රහ මන්ඩලය ආශ්‍රිත ගණනය කිරීම් වලට කොහොමටවත් නිව්ටන් නියම භාවිත කරන් නෑ.:no::no: කොටින්ම නිව්ටන් නියම අපට භාවිත කිරීමට සිදු වන්නේත් උසස් පෙල විද්‍යා විෂය නිර්දේශය දක්වා පමනයි.:confused::confused: මම හිතන්නෙ මේ මහාචාර්ය තුම කරන්න යන්නෙ ඒවා විද්‍යානුකූලවම සදොස් බව ඔප්පු කරන්න යන එකයි.:yes::yes::yes:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    අම්මෝ වෙලාවට ඉස්කොලේ ගිහින් ඉවරයි

    නැත්නම් විබාගෙට කාව ලියන්නද කියල හිතා ගන්න බෑ
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    albert einstien newton ge niyama sapeksha ramuwakata seema wena bawa oppu karala tiyenawa..e nisa me gana apahu kata karala wadak na...namuth newton niyama physics wala siddantha..ewa bahara karanna ba..
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    hmmmm apema kenek ewage deyak hoyagaththoth kiyala wadakna but niwton nitamayan waradinam mechara kalekata ewa ewidiyatama loke hama thanama pavichchi karaida......mekathawa ahuwata passe hithenawa eka harikiyala but scientist keneknam meka ewidiyatama piliganna 1na.....thawa tharka dai,but jayawewa srilanka
     

    Similar threads