නිව්ටන්ගේ මරණයට ඉන්දියාවේ සම්බන්දය?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    00020468.gif

    mekath pattahinawak :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට පිස්සු බං.. මම නම් තවම එක ෆිල්ම් එකක්වත් බලලා නැහැ..:dull:
    ඉන්දියාවෙ සමහර එවුන් වඳිනවලු ඕකට පිංතූරයක් තියලා..:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට පිස්සු බං.. මම නම් තවම එක ෆිල්ම් එකක්වත් බලලා නැහැ..:dull:
    ඉන්දියාවෙ සමහර එවුන් වඳිනවලු ඕකට පිංතූරයක් තියලා..:yes:

    දැන් නම් ඉතින් ඇක්ටින් නැති නිසා මිනිස්සු එච්චරම පිස්සු නැතුව ඇති. අලුත් නලුවො ඇතිනෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් අපේ ගෙදර කට්ටියටත් කිවුව බන් මේ කතාව උනුත් පිස්සුවෙන් වගේ හිනාවෙනවා මේක අහලා
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට පිස්සු බං.. මම නම් තවම එක ෆිල්ම් එකක්වත් බලලා නැහැ..:dull:
    ඉන්දියාවෙ සමහර එවුන් වඳිනවලු ඕකට පිංතූරයක් තියලා..:yes:

    :rofl::baffled: