නිව්මෝනියා Bacterial Colony එකක් බලමු

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    අද මම පෙන්නන්නේ අපි හැදුව streptococcus bacterial colony එකක් සහ Blood Agar කියන grow medium එක.
    මේ streptococcus bacterial colony එක මගේ අතින් contaminate උනා වෙන වැඩක් කරන්න යද්දී. ඒත් මේකේ bacterial colony එක පැහැදිලිව පේනවා. Blood Agar වල තියෙන්නේ proteose peptone, liver digest nutrients, yeast extract, sodium chloride, agar, and blood.

    Bacterial Colony.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    මොකක් හරි virus එකකුයි ඒකට vaccine එකකුයි හදල spread කරපන්. හුළඟින් බෝ වෙන එකක්. ඔය chickenpox, influenza වගේ variant එකක්. :love2:
     
    • Haha
    Reactions: icewiz

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    අද මම පෙන්නන්නේ අපි හැදුව streptococcus bacterial colony එකක් සහ Blood Agar කියන grow medium එක.
    මේ streptococcus bacterial colony එක මගේ අතින් contaminate උනා වෙන වැඩක් කරන්න යද්දී. ඒත් මේකේ bacterial colony එක පැහැදිලිව පේනවා. Blood Agar වල තියෙන්නේ proteose peptone, liver digest nutrients, yeast extract, sodium chloride, agar, and blood.

    View attachment 226358
    reta ninda yanne ne mewa dekala. but thank you. :oo: