නිව්යෝක් පාරක් ලාංකිකයකුගේ නමින්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නිව්යෝක් පාරක් ලාංකිකයකුගේ නමින්

    අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර රථවාහන පොලීසියේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහතා නමින් එහි වීදියක් නම් කැර ඇත.

    Mayor-Bill-de-Blasio.jpg


    Mayor-renaming-thathis-name-to-Road.jpg


    article-struck-1205.jpg


    article-struck2-1207.jpg


    article-struck1-1207.jpg


    article-struck3-1207.jpg


    වසරකට පමණ පෙර ඔහු හදිසි අනතුරකින් මියගියේය.සැබවින් ම ඔහු එපමණට ම යහපත් මනුෂ්‍ය යෙකි. හදිසියේ ඔහුගේ බිරිඳ ධම්මිකා කන්නන්ගර මහත්මිය සහ දුව දිමුතු රණසිංහ ඇමතූ නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ ඔවුනට දන්වා සිටියේ ඔහු වෙනුවෙන් පාරක් නම්කරන්නට නගරසභාව තීරණය කර තිබෙන බවයි.

    එම පාර ‘කල්‍යාණ රණසිංහ වේ ‘ යනුවෙන් මෙම මාර්ගය විවෘත කැරිණි.ඇමෙරිකාවේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයකු වෙනුවෙන් නම් කැරෙන පළමු පාර මෙයයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    විජාතික කුමන්ත්රණයක් ඔව්
    සිංහලුන්ගේ නම් දාල ලංකාවට අයිතිවාසිකම් කියන්නයි ඔය එන්නේ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සුද්දගෙ පුක ලෙවකාලද... අප්පේ හරි ෂෝක් මේවගෙ දේවල් තමයි වටින්නෙ... මේව සුද්දට පු* දෙන උන්ට නම් හෙන හැපී...
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සුද්දගෙ පුක ලෙවකාලද... අප්පේ හරි ෂෝක් මේවගෙ දේවල් තමයි වටින්නෙ... මේව සුද්දට පු* දෙන උන්ට නම් හෙන හැපී...

    If I'm a pussy I too cry like this.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අඩෝ සිරාවටම මූණ බලපු ගමන් පේනවා බං පොර හෙන වැදගත් ඩයල් එකක් කියල...
    බලපන් එකෙත් හැටි...

    ලංකාවේ ඉද්දි ටෙලිකොම් එන්ජිනියර් කෙනෙක්ලු. 2001 තමයි ඇමරිකාවට ගිහින් තියෙන්නේ පවුල එක්කම. දුවට වැඩි දුර ඉගෙන ගන්න ඕනේ නිසාලු එහෙට ගියේ. මැරෙනකොට වයස අවුරුදු 71ලු