මූ නම් කක්කා ගොඩක් ඕයි.
හැමදාම බොරු කියලා නානවා..
UNP ගොබ්බයො ටික කන් උල් කරන් අහන් ඉන්නවා 

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනිය රන්ජන්ගේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත සිදු කළ අනාවරණය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදාළ ලිපිය සකස් කළ මාධ්‍යවේදීනිය වන මාරියා අබි හබීබ් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ ඇගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත් දා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් අදාළ වාර්තාව සම්බන්ධයෙන් ලිපිය පළ කළ මාධ්‍යවේදිනිය සමග සාකච්ඡා කළ බවයි. එහිදී අදාළ වාර්තාව සඳහා තමන් කරුණු ලබා ගත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිකුත් කළ වාර්තාවක් මගින් බව ඇය තමන්ට පැවසූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
එහෙත් මාරියා අබි හබීබ් පවසන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය අසත්‍ය බවයි. මේ සම්බන්ධයෙන් වන කිසිඳු සම්මුඛ සාකච්ඡාවකට තමන් එක්නොවු බවද ඇය ට්විටර් පණිවුඩය හරහා පවසා තිබෙනවා.
එසේම ඔහුගේ දේශපාලන මතවාදයන් සඳහා මැදිහත්වීමට හැකියාවක් නොමැති බවද තමන් අමාත්‍යවරයා හට දැනුම් දුන් බවයි ඇය පවසන්නේ. විවිධ මූලාශ‍්‍රයන් රැසක් පාදක කර ගනිමින් තමන් මෙම වාර්තාව සකස් කළ බවත්, කිසිඳු හේතුවක් මත එම මුලාශ‍්‍රයන් හෙළි නොකරන බවත් ඇගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

SOURCE

http://nethnews.lk/article/55795
දැන් ඊළඟ චන්දෙත් මහබැංකු හොරා දිනාවි.. එහෙමයි දැන් විධග්ධ පුක්ශෝදකලා හිතන් ඉන්නේ