නිව්ස් එන හොඳ Whatsapp groups මොනවද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113

    හිරු, ස්වර්ණවාහිනී, එහෙම වට්සැප් ගෲප්ස් තියේ, සේරම ෆුල්. හොඳ නිව්ස් එන ගෘප් එකක් කියපන්කො ජොයින් වෙන්න. එක එකා මැසේජ් කරන්නෙ නැති නිව්ස් විතරක් එන
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මෙච්චර කාලෙකට මෙකටහ් ආවෙ වැල ගෘප් හොයාගෙන අපු එවුන් විතරයි :lol: :lol:

    අඩෝ මම වැදගත්නෙ මස්නුස්සනෙ මචන් :(

    Whatsapp wala godak unta join wenna bene .Telegram thamayi lesi.e gena danna kenek kiyanna.

    ඒ මගුල සෙට් වෙන්නෙ නෑ බන්. මහ ගොන් ඇප් එකක්

    Boru kiynna epa bn..wal group ona nam kiypn
    අඩෝ මම වැල ගෲප් එකකවත් නෑ බන්, කිරියෙ එකෙක් හිටියා ගෑනිගෙ ෆොටොස් දාන්න ටිලිග්‍රෑම් එකවුන් එකක් හදන්, මම වෙන්නෙ මොකක්ද බලන්න ජොයින් උනා, උන් දෙන්න හුකලා ආතල් අරන් ඒක බලන්න ඕනිනම් සල්ලි දෙන්න කියනවා. මම ලෙප්ට් උනා :growl:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලංකාදීප වයිබර් චැනල් එකට ජොයින් වෙයන්. උන් එවනවා නිවුස්.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,757
    7,955
    113
    මෙන්න මෙතන...
    අඩෝ මම වැදගත්නෙ මස්නුස්සනෙ මචන් :(



    ඒ මගුල සෙට් වෙන්නෙ නෑ බන්. මහ ගොන් ඇප් එකක්


    අඩෝ මම වැල ගෲප් එකකවත් නෑ බන්, කිරියෙ එකෙක් හිටියා ගෑනිගෙ ෆොටොස් දාන්න ටිලිග්‍රෑම් එකවුන් එකක් හදන්, මම වෙන්නෙ මොකක්ද බලන්න ජොයින් උනා, උන් දෙන්න හුකලා ආතල් අරන් ඒක බලන්න ඕනිනම් සල්ලි දෙන්න කියනවා. මම ලෙප්ට් උනා :growl:
    කෝඩ් සැක් ලෙප්ට්..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය ලංකාවේ tv channel වල WhatsApp group වලට යන්නත් එපා බන්. උන් එකෙන් මෝඩ title එකක් දාලා site එක promote කරනවා.
    ඊට වඩා හොදයි hirunews.lk pin කරගෙන updates බලන එක
    (මට සෙට් වුණ ලංකාවේ හොදම news site, messed UI එකක් නෙමෙයි තියෙන්නේ)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම එකපාරක් නෙත් එකේ group එකකට join උන. ඊට දවස් කීපයකට පස්සේ spam call එන්න ගත්තා.