oka act ekak manussayo..live stream kiyela damme?
ඕක ඇත්තට වෙච්ච සිද්දියක් මචං

oka act ekak manussayo..live stream kiyela damme?

පාඩමක් කියලා කිව්වෙ මගෙ අදහසෙන්. එත් ඌ නිව්ස් එකට කියලා තියෙන විදියෙන් තෙරුණෙ එහෙම දෙයක්.
සුදු ජාතික ළමයින්ගෙ අනාගතෙ ගැන හිතලා සහ ස්විඩන් වල වගෙ යුරොපෙ මුසල්මානුවො කරන වැඩ ගැන හිතලා .
උඹ කියෙව්වෙ නැද්ද නිව්ස් එක .




ehema kiyala tibunada? immigrants lata padamak widiyata kiyala![]()
පාඩමක් කියලා කිව්වෙ මගෙ අදහසෙන්. එත් ඌ නිව්ස් එකට කියලා තියෙන විදියෙන් තෙරුණෙ එහෙම දෙයක්.
සුදු ජාතික ළමයින්ගෙ අනාගතෙ ගැන හිතලා සහ ස්විඩන් වල වගෙ යුරොපෙ මුසල්මානුවො කරන වැඩ ගැන හිතලා .
උඹ කියෙව්වෙ නැද්ද නිව්ස් එක .




[/QUOTE]Ekane ban NZ,Ausi suddange ratwal newai Unuth pitin apu un,Aboriginal Australians lata vitharai aithiyak thityenne






film ekak wage ne...wedi tiyena eka isseraha indiddi camera eke piti passe indan allenewa..![]()
immigrants lata padamak widiyata kiyala![]()

immigrants lata padamak widiyata kiyala![]()
ඔව් හැබැයි මේම එකක් තීනවා
ඒ විදිහට අපිත් පිටිං ආව උන් ලංකාවේ අයිතිය විජේ එද්දී හිටපු සෙට් එකට
ඔතන තර්කෙ ඉමිග්‍රන්ට්ස්ල. ඉතා මෑත කාලීනව ආව උන්
දැන් ලංකාවේ චීන්නු වගේ
onna bottuwen giyapu un nam waradiy. hmmm... habai itin dan globalization nisa oya kathawa hari kiyannath ba eka athakin..
lankawe unta suddo tikakata wedi tiyala kiyanna puluwan singappuru karayek awith mahabankuwata kelala giya kiyala, danatat suddo awith job karana nisa mehe unta jobs aduwenawa kiyala, pitaratin wahana gennana nisa ape rate wahanayak hadanna chance ekak na kiyala mehema kara kiyala,...... etc etc...
eka ratakin wena ratakata kisima balapamak nattan oya kiyana eke sadaranayak tiyenawa..
anika ban muu "invaders" kiyana wachane gattata eka neweine hari wachane.. kawruwath balen thuwakku pennala yanne nane.. government eken ne gennaganne..onna bottuwen giyapu un nam waradiy.
Stupid Cunt



ඔය ගොලීයකරණය නිසා වුණෙ ඉන්දියා චීන වගෙ මාකට් උඩ ගියා අනික් බටහිර රටවල් වල උන්ට ජොබ් නැති වුණ.
ඔය හෙතුවම නිසා තමා ට්‍රම්ප් දින්නෙත් ඇමරිකාවෙ.
ට්‍රම්ප් පවා ගොලීය කරණයෙ මිත්‍රයෙක් නෙමෙ.
dan loke oya mu kiyana kathawa 100% k ma hari na.. sadaranekuth nathuwa newei itin.. sinhalu wage gon hatikarayak path karagena ratata kelawagatte nane nuugath eka unath..![]()
ekko uu wedi tiyanna ona uta job deepu nathi e ratema company karayontai, government eke untai..
government ekenma permission deelane immigrants la e ratata awith thiyenne..