නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Pissu yakku ban mun... suddo hondatama dannawa job ekakata apply kalath unge qualification madi kiyala....Hospital ekekata gihin baluwama doctorsla okkoma brown ho Asian....Sydney Water eke Engineersla 60% brown...RMS eke Engineers la Wadi hariyak lankawe.... suddo igena gannathi ekata immigrantla pali....pissu huththek me gas balla...

    උන් ඉගන ගන්නේ නැත්තේ නෑ බං.
    asian රට වල ඉන්න හොඳම උන් එහෙට එන එකයි ප්‍රශ්නේ...
    competition එක වැඩි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    Pissu yakku ban mun... suddo hondatama dannawa job ekakata apply kalath unge qualification madi kiyala....Hospital ekekata gihin baluwama doctorsla okkoma brown ho Asian....Sydney Water eke Engineersla 60% brown...RMS eke Engineers la Wadi hariyak lankawe.... suddo igena gannathi ekata immigrantla pali....pissu huththek me gas balla...

    :yes::yes:

    anna ekai.. e rate diyunuwata salakiya yuthu pramanekin immigrants la dayaka wela tiyenawa... nattan itin awrudu ganak eka digata laksha ganak unta PR,citizenship denne nane. hodama molakarayo genna ganna eka ratawal wala tharagayak wage wela. ehema eke muu(sudda) me kiyana kathawa gon katawak.

    Anith ratawal nisa ape ratwal walatat negative balapamak wela tiyenawa. wadiya ona na mekama gamuko. immigrants la gattu nisa ape ratatat kelawela tiyenna puluwan. ehenam eka ganath kiyala suddonta wedi tiyanna ona. :oo: :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    උන් ඉගන ගන්නේ නැත්තේ නෑ බං.
    asian රට වල ඉන්න හොඳම උන් එහෙට එන එකයි ප්‍රශ්නේ...
    competition එක වැඩි...

    Ehema ekak ne ban un kohomath kemathi ne:lol: brown skin walata kemathi ne educated or not doesnt matter
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Pissu yakku ban mun... suddo hondatama dannawa job ekakata apply kalath unge qualification madi kiyala....Hospital ekekata gihin baluwama doctors la okkoma brown ho Asian....Sydney Water eke Engineersla 60% brown...RMS eke Engineers la Wadi hariyak lankawe.... suddo igena gannathi ekata immigrantla pali....pissu huththek me gas balla...
    ලංකාවෙත් රාජ්‍ය බාශාව සිංහල කලේ ඔය කේස් එක හින්දා තමයි බන්. දන්නා මිනිස්සු දන්නවා.. දැන් ඉන්න උන් නම් ඕවා දන්නේ නැහැ.. ලංකාවට නිදහස හම්බවෙනකොට ක්ලරිකල් වර්ක් එකේ ඉදන් රාජ්‍ය පරිපාලන දක්වා හිටියේ දෙමෙල්ලු.. සිංහල උන් සුද්දට වැඩිය පුක දුන්නෙත් නැහැ කැරලි ගහ ගහා හිටියා මිසක් ඉගෙන ගත්තෙත් නැහැ.. සුද්දා රට දාලා ගියාම දෙමෙල්ලු තමා රටේ වැඩිපුර හිටියේ උගත්තු.. සිංහල උන්ට කරන්න දෙයක් නැතිකමට එක දවසෙන් රටේ රාජ්‍ය බාශාව සිංහල කිව්වම අර ඉගෙනගත්තු දෙමල එකෙකුටවත් පහුවෙනිදා ඉදන් රස්සාව නැහැ.. මොකද ඒ මිනිස්සු ඉංග්‍රීසියෙන් තමා වැඩ කලේ.. අන්තිමට අටේ පන්තියට ගිය සිංහල උන් කාර්යාලවල වැඩට ආවා.. ඔන්න දැන් රට තියන තැන
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ehema ekak ne ban un kohomath kemathi ne:lol: brown skin walata kemathi ne educated or not doesnt matter

    මුලික හේතුව උන්ගේ ජොබ් වලට කෙළවෙන එක...
    මුලික තර්කය එක...
    නැත්තන් නිකං අකමැති කියල කිව්වොත් උන්ගේ පැත්තට ගන්න වෙන්නේ නැතේ මධ්‍යස්තව හිතන සුද්දන්ව..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මුලික හේතුව උන්ගේ ජොබ් වලට කෙළවෙන එක...
    මුලික තර්කය එක...
    නැත්තන් නිකං අකමැති කියල කිව්වොත් උන්ගේ පැත්තට ගන්න වෙන්නේ නැතේ මධ්‍යස්තව හිතන සුද්දන්ව..
    උබට ලොකු චාන්ස් එකක් මිස් උනා.. දිප්රේෂන් වලට නියම බෙහෙත. ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    මුලික හේතුව උන්ගේ ජොබ් වලට කෙළවෙන එක...
    මුලික තර්කය එක...
    නැත්තන් නිකං අකමැති කියල කිව්වොත් උන්ගේ පැත්තට ගන්න වෙන්නේ නැතේ මධ්‍යස්තව හිතන සුද්දන්ව..

    Mona job kelada bn un ewa karanna kemathi ne,nattan ona taram jobs tiyenawa.:lol: tennagersla kiyak nikan innawada jobless payment eken beer bibi.unta athal eka job karanawata wada.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    uta patta car ekak havene
    lankawe gaanen kayak weida dnne na
    okata denna ona daduwama lankawata pituwahalkarana eka
    clark job ekk krn iddi therei
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Mona job kelada bn un ewa karanna kemathi ne,nattan ona taram jobs tiyenawa.:lol: tennagersla kiyak nikan innawada jobless payment eken beer bibi.unta athal eka job karanawata wada.
    මෙහෙමයි බන්. දැන්, ජෙප්පෝ සින්ගපුරු ගිවිසුමට ඇයි එකග නොවෙන්නේ... සින්ගපුරු උන් ලංකාවේ ඇවිත් ජොබ් කරයි කියලද? නැහැනේ.. සින්ගපුරු ගිවිසුම ගැහුවම පුළුවන් සින්ගපුරු කොම්පැනිකාරයන්ට සින්ගපුරුත් නොවෙන, ලංකාවෙත් නොවෙන බංගලියෝ ලංකාවට ගෙනත් ෆැක්ටරි දාන්න.. අන්න එහෙම සින් එකක් තමා දැන් ඔසී, නිව්සි වෙන්නේ.. චීන්නු, අරාබියෝ කොම්පැනි රෙජිස්ටර් කරලා අඩුවට ඉන්දියන් උන්ව ගෙනත් වැඩ කරනවා.. ඔසී සිවිල් ඉන්ජෙක් ගන්න පඩියෙන් 1/10ක් අරගෙන ඉන්දියන්කාරයෙක් ජොබ කරනකොට ආයේ කොහොමද කියහන්කෝ ආතල් එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    Pissu yakku ban mun... suddo hondatama dannawa job ekakata apply kalath unge qualification madi kiyala....Hospital ekekata gihin baluwama doctors la okkoma brown ho Asian....Sydney Water eke Engineersla 60% brown...RMS eke Engineers la Wadi hariyak lankawe.... suddo igena gannathi ekata immigrantla pali....pissu huththek me gas balla...

    suddonge kalin generations damme base eke hinda tamai dan hari ohoma ratewal tiyenne.
    kalin generations ohoma liberal widiheta hithuwanan ohoma ratewal dan na..human rights adalama na...survival of the fittest.

    Now they need people from other countries to run theirs..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mona job kelada bn un ewa karanna kemathi ne,nattan ona taram jobs tiyenawa.:lol: tennagersla kiyak nikan innawada jobless payment eken beer bibi.unta athal eka job karanawata wada.

    හොඳ ජොබ් වලට සැහෙන්න තරගයක් තියනව බන් , ඉස්සරහට එක තවත් වැඩි වෙනවා,,, උන් කැමති නෑ උන්ට ලෙසියන් ගන්න පුළුවන් ජොබ් වලට වෙන රට වලින් එන උන් එක්ක compete කරන්න....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    කියලා තියෙන විදියට මුස්ලිම් එවුන්ට සහ ඉමිග්‍රන්ට්ලා සෙරටම පාඩමක් විදියට තමා මෙ දෙ මූ කරලා තියෙන්නෙ.
    පොර දුප්පත් පොරක් .
    සුද්දන්ට තැන නැතිවෙන එක ගැන දුක හිතිලා මට පෙන්නෙ.
    ඕක නවතින්නෙ නැහැ. තව දිගට හරහාට යාවි.

    යකෝ එහෙ දුප්පත් එවුන්ටත් කාර් තියෙනවා එතකොට ඈ. තුවක්කුත් තියෙනවා නේ
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හොඳ ජොබ් වලට සැහෙන්න තරගයක් තියනව බන් , ඉස්සරහට එක තවත් වැඩි වෙනවා,,, උන් කැමති නෑ උන්ට ලෙසියන් ගන්න පුළුවන් ජොබ් වලට වෙන රට වලින් එන උන් එක්ක compete කරන්න....
    :yes::yes::yes::yes:

    කොලිෆිකේෂන් නෙමෙයි මචන් ඔතන කේස් එක තියෙන්නේ. සුද්දෝ ඉගෙන ගන්නේ නැති කතාවකුත් නෙමෙයි.. අඩු බෙනිෆිට් වලට ආසියාතික උන් වැඩ කරන්න ලැහැස්තියි.. එන්න එකයි අවුල.. ලංකාවේ 35,000 මාසෙට හොයුඅන එකෙක් ඔසී ගිහින් ලක්ෂ 3ක් හොයනවා.. ඒක උට හොදටම ඇති. එත් ඇත්තටම ඒ ජොබ් එක ඔසී බෝන් සුද්දෙක් කරනවානම් ලක්ෂ 3 කියන්නේ උට ගෙවල් කුලියවත් ගෙවාගන්න බැරි ගානක්. ඔන්න ඕක තමා ඇත්ත කතාව..