නිව්සීලන්ඩ් යන්න ඕනද?

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    මම දන්න කෙනෙක්ටයි රටටයි ලොකු හානියක් වෙන හින්දයි මේක දාන්න හිතුවෙ. කපල් එකක් මීට අවුරුදු තුනකට කලින් නිව්සීලන්ඩ් ගියා.. මෙහේ අයටයි එහෙ අයටයි කියල තියෙන්නෙ ස්ටුඩන්ට් ගියා කියල. හැබැයි සරණාගත දාල පැන්නෙ. නඩුව තාම යනවා එහේ. ප්‍රශ්නෙ බොහෝම කැත විදිහට රට පාවල දීල චෝදනා දාල තියෙන්නෙ. හිටපු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටට වරද දාල තියෙන්නෙ. පුද්ගලිකව මම ඒ මනුස්සය ගැන දන්නව. උගත් හොද මනුස්සයෙක් දේශපාලනයෙන් අයින් උනෙත් ඒකයි. එහෙත් දාල තියෙන චොදනා ඒ කෙල්ලව සමූහ දූෂණය කරා කියල, කොල්ලට ගහල මරන්න හෙවුව කියල, පොලීසියෙන් තර්ජනය කරනව කියල, ගෙවල් කුඩු කරා කියල.. පොලීසියේම ඇන්ට්රි පොත් වලින් හිස් පිටු කඩන් මාර ගේම් ගැහුවෙ.. මේ රට, මිනිස්සු මිලෙච්ච තැනට දාල කතන්දරේ ගොඩ නැගුවෙ. අර මනුස්සය නිකමටවත් දන්නෙ නෑ තමන්ට විරුද්ධව මෙච්චර බරපතල චෝදනා තියනවද කියල.. ඒ රටවල් වල හුරතල් කරනව මුන්ව. පරික්ෂණයෙදී ප්‍රශ්න අහනකොටම කෙල්ල කරන්නෙ සමූහ දූෂනේ මතක් වුනා කියල කලන්තෙ දාන්න, අමාරුයි වගේ රගපාන එකලු. අරුන් එතනින්ම ඒක නවත්තල මේකිව සනසනවලු. මේකි හිනාවෙවී කියනවා...
    මට තියෙන ප්‍රශ්නෙ මම හැම දේම දැනගෙනත් අර අහිංසක මනුස්සයව දැනුවත් නොකර ඉන්න එක වරදක්ද? රටට මේ තරං හානියක් කරද්දිත් දැනගෙනත් නොදන්නව වගේ ඉන්න එක වරදක්ද? මගේ හිතට හරි නැහැ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උබට ශුවර්නම් මුන් බොරු කරනවා කියලා ඇත්ත ප්‍රසිද්ද කරලා උබට කුහකයෙක් වෙන්න පුලුවන්..... කවදාවත් මේරටේ ඇත්ත කතාකරලා වීරයෙක් වෙන්න බෑ බන් :( :(
    මේ කතාව ඇහුවම මගෙත් හිතට හරි නෑ බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕකුන් කරන වැඩ නිසා නියම විදිහට යන උන්ට තමයි ඉස්සරහට කෙල වෙන්නේ
    ඕකේ නම් දීල තීන අයට ලොවෙත් ඒ රටට වීසා ගන්න නම් බැරි වෙයි
    උබ සීන් එක ගැන අදාළ එකා දැනුවත් කරපං
    මෙහෙ නඩුවක් දාන්න පුළුවන් මන් හිතන්නේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඒ මනුස්සයට කියපන් බං. ඔය ගිනිගෙඩිය රාජ්‍යත්‍රන්තිකව පත්තු වුනොත් ඒ මිනිහත් ඉවරයි රටත් ඉවරයි.
    උබ ඕක දැන් නොකිව්වොත් උබ මැරෙනකාලේ ලන්වෙනකොට ඕක මතක් වෙලා විදවන්න වෙයි.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    මම දන්න කෙනෙක්ටයි රටටයි ලොකු හානියක් වෙන හින්දයි මේක දාන්න හිතුවෙ. කපල් එකක් මීට අවුරුදු තුනකට කලින් නිව්සීලන්ඩ් ගියා.. මෙහේ අයටයි එහෙ අයටයි කියල තියෙන්නෙ ස්ටුඩන්ට් ගියා කියල. හැබැයි සරණාගත දාල පැන්නෙ. නඩුව තාම යනවා එහේ. ප්‍රශ්නෙ බොහෝම කැත විදිහට රට පාවල දීල චෝදනා දාල තියෙන්නෙ. හිටපු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටට වරද දාල තියෙන්නෙ. පුද්ගලිකව මම ඒ මනුස්සය ගැන දන්නව. උගත් හොද මනුස්සයෙක් දේශපාලනයෙන් අයින් උනෙත් ඒකයි. එහෙත් දාල තියෙන චොදනා ඒ කෙල්ලව සමූහ දූෂණය කරා කියල, කොල්ලට ගහල මරන්න හෙවුව කියල, පොලීසියෙන් තර්ජනය කරනව කියල, ගෙවල් කුඩු කරා කියල.. පොලීසියේම ඇන්ට්රි පොත් වලින් හිස් පිටු කඩන් මාර ගේම් ගැහුවෙ.. මේ රට, මිනිස්සු මිලෙච්ච තැනට දාල කතන්දරේ ගොඩ නැගුවෙ. අර මනුස්සය නිකමටවත් දන්නෙ නෑ තමන්ට විරුද්ධව මෙච්චර බරපතල චෝදනා තියනවද කියල.. ඒ රටවල් වල හුරතල් කරනව මුන්ව. පරික්ෂණයෙදී ප්‍රශ්න අහනකොටම කෙල්ල කරන්නෙ සමූහ දූෂනේ මතක් වුනා කියල කලන්තෙ දාන්න, අමාරුයි වගේ රගපාන එකලු. අරුන් එතනින්ම ඒක නවත්තල මේකිව සනසනවලු. මේකි හිනාවෙවී කියනවා...
    මට තියෙන ප්‍රශ්නෙ මම හැම දේම දැනගෙනත් අර අහිංසක මනුස්සයව දැනුවත් නොකර ඉන්න එක වරදක්ද? රටට මේ තරං හානියක් කරද්දිත් දැනගෙනත් නොදන්නව වගේ ඉන්න එක වරදක්ද? මගේ හිතට හරි නැහැ.
    oya wagema baila gahala ausi apu aunt kenekuth innawa...lankawe netball da koheda coach karapu ekkenek..baila gahala PR eka dagatha..puthawath gatha porath awith dan 5 years withara idan uber duwanawa lagadi lankawata awith model kenek banda :D
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඊය යකෝ!
    නවසීලන්තේ ඔය තරම් ලොන්තපොල් රටක්ද ඕයි?
    අඩු තරමේ මිනිහෙක් කියන දේක ක්‍රෙඩිබිලිටි එක බලන්නවත් උන්ට හිතෙන්නේ නැද්ද?
    පුදුමයක් නැහැ, අර තමන්ව කිඩ්නැප් කළා කියල
    ගෑනියෙක් රටම හොල්ලල කරපු රඟපෑමට ස්විස් එම්බසි එකත් නියමෙට අහුවුනේ!
    කොහොමත් ඔය වගේ රටවල ඉමිග්‍රන්ට් ෆ්‍රෙන්ඩ්ලි නීති නිසා උන්ටම කෙළ විලා යයි!
    තව මෙතන ජසින්ඩා හුත්තිට පුකදෙන එවුනුත් ඉන්නවනේ!
    වේස බැල්ලිගෙ කිම්බේ නයිමිරිස් දාල පුක පලන්න තියෙන්නේ!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එකෙකුට Visa එකක් ගන්න බැරි වෙනවා මේ මෝඩ හරක් කරන වැඩෙන් .
    EU නම් අවුලක් නැහැ කවදාවත් ලංකාවේ එවුන්ට Visa දෙන රටවල් නෙවෙයි නේ .
    New Zeland , Australia ලංකාවේ එවුන්ට Visa දෙනවා නේ .
    එහෙම රටවලු ත් මුන් චොර කරනවා
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    උබට ශුවර්නම් මුන් බොරු කරනවා කියලා ඇත්ත ප්‍රසිද්ද කරලා උබට කුහකයෙක් වෙන්න පුලුවන්..... කවදාවත් මේරටේ ඇත්ත කතාකරලා වීරයෙක් වෙන්න බෑ බන් :( :(
    මේ කතාව ඇහුවම මගෙත් හිතට හරි නෑ බන්
    උඹ හරි බං... මමත් හිතන්නෙ ඒකයි... මගේ හිතට හරි නැහැ බං.. මට වැඩක් නෑ කියල ඉන්නත් පුලුවන්... අර මනුස්සයට කියල එයා කැමති තීරනයක් ගත්තදෙන් කියල ඉන්නත් හිතෙනවා..

    You should let him know about this
    I think that's good. But I have to give him all the related evidence at the same time.
    ------ Post added on Sep 17, 2022 at 10:12 PM

    If Jacinda knew this, she would probably kick his ass
    පිස්සුද බං... උන් හුරතල් කරනව.. වෙලාවකට පුදුමත් හිතෙනව උන් මෙච්චර මෝඩයිද කියලා.
    ------ Post added on Sep 17, 2022 at 10:14 PM
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    Yako US walama ohoma keeyak innawada.. e unata inne nikan upasakayo wage pansalwalata dana mana denne ehema un. puluwan tharam Sri Lankan Community ekwn ain wela inna eka angata gunai.. Staten Island thanikara inne oya wage jokiyo thamai..
    ඔය දේ මම හැමවෙලේම කියනව බං... අරගල කාලෙ පිටරටවල්වල පාරට බැහැපු බහුතරේකට ඕන වුනේ ලංකාව තාම අපිට යන්න සුදුසු තත්වයක් නෑ කියල පෙන්නන්න. නඩු ඇදන් යන්න.
     
    • Like
    Reactions: NRTG