yes that is the correct thing to doNZ Immigration ekata inform karapan ..
මට මෙතන දේශපාලනේ සම්බන්ධ දේවල් කියන්න පුලුවන්.. එහෙත් මම ඒක නොකියා ඉන්නේ එතකොට මේක දේශපාලනිකව බෙදුන ප්රශ්නයක් වෙනවා. මුල ඉදන්ම ඒකයි මම ඒ ගැන කතා කරේ නැත්තෙ.හ්ම්! මේකෙන් හොඳ පාඩමක් ඉගෙනගත්ත දේශපාලනීකරණය කියන්නේ මොකක්ද කියල!
දෙයක් වඩා බලවත් වෙන්නේ ඇත්තටම පවතිනවද නැද්ද කියන කාරණේටත් වඩා
දේශපාලනිකව බලවත් මොන මතයද කියන කාරණේ උඩ!
අපේ තියන එක වරදක් මචං.. (මමත් ඇතුළුව) සොභාවධර්මය දඩුවම් දෙයි කියල හිතං බලන් ඉන්න එක..උබ කියන්නේ ඇත්ත නම් අකුලෝලම යන්ඩ ඕනි උන් දෙන්නව
ඔවු දැන් ලංකාවෙම එම්බසියක් තියනවා..NZ Immigration ekata inform karapan ..
හම්....Live in Auckland?
නැහැ බං...උබ කියන්නෙ අර සෙරන්බිඩ් කිවි කියන එකාද? කිවි කොල්ලා කියන එකාද?
ලිට්ල් ගේට් වේ කරන කපල් එකද
------ Post added on Sep 18, 2022 at 6:01 AM
මමත් අහලා තියෙනවා...NZ Embessy එකෙන් ගෙවන informat කාරයෝ ඉන්නවා. උන් ඕක හොයනවා.
වට්ස් අප් දාපු මෙසේජ්.. එවපු වීඩියෝස් මං ලග තියනව බං.. අනික මං කිව්වෙ පෙන් එකක් පිරෙන්න විස්තර ටික තියනවා. අනික මං ඕක ගැන ඇහුවම කිව්වෙ පුලුවන්නම් NVQ ලෙවල් 4චෙෆ් කෙනෙක්ගෙ සරටිෆිකේට හදාගන්න කිව්වා.. ශ්රි ලන්කන් රෙස්ටෝරන්ට එකකට ට්රයි කරමු කිව්වා..palayan ban boru nokiya. math dan 10 + years NZ inne. oya gani kalanthe damma kiyla un owa suluwata ganne na, anith eka medical test pawa akurata karanawa.. ekko ubata enna bari kamata gahana bayilayak nathnam athal ganimak.![]()
මේ මොහොතේත් සිද්ධ වෙන දෙයක්...oka aththa scene ekak kiyala sure da?
hari ban elaමමත් අහලා තියෙනවා...
වට්ස් අප් දාපු මෙසේජ්.. එවපු වීඩියෝස් මං ලග තියනව බං.. අනික මං කිව්වෙ පෙන් එකක් පිරෙන්න විස්තර ටික තියනවා. අනික මං ඕක ගැන ඇහුවම කිව්වෙ පුලුවන්නම් NVQ ලෙවල් 4චෙෆ් කෙනෙක්ගෙ සරටිෆිකේට හදාගන්න කිව්වා.. ශ්රි ලන්කන් රෙස්ටෝරන්ට එකකට ට්රයි කරමු කිව්වා...
------ Post added on Sep 18, 2022 at 8:59 AM

මාත් මෙතන උන්ට බැන්නෙවත් නැතුව හිටියේ සොබාදහමෙන් හරි දඩුවමක් ලැබෙයි. අපි නිකන් හිත් කෝප කරගන්නෙ මොකටද කියලා. එහෙම සොබාදහම දඩුවම් දෙනවා කියලා එකක් නෑ මචන්අපේ තියන එක වරදක් මචං.. (මමත් ඇතුළුව) සොභාවධර්මය දඩුවම් දෙයි කියල හිතං බලන් ඉන්න එක..
ටැමිල් කට්ටිය හැරුනම සිංහල ගොඩක් කට්ටියත් ඔය දේ කරනව. හැබැයි හොරෙන්. දැනගන්න තියන්නෙ නැහැ.France වලත් ඔය ගේම ගහනව නේද
සැරයක් එකෙක් ඔක කරන විදිය YouTube එකකුත් දාල තිබ්බ මේකෙම
අර භාරත කියන එකත් එහෙම game එකක් නෙද ගහන්නෙ France වල ඉදගෙන
ගොඩක් දුරට ඒ දේ මං කරයි... එතනින් එහා අර මනුස්සය ගන්න තීරනයක් ගත්තදෙන්.mamanam kiyanne issarahata yanna inna bahutharayak kollange kellange jiwitha gena hithala oka e manussayata kiwwanam hari kiyala..
mokada boru karayo dennek nisa ape ratata wena apahase podi deyak nemeine..
wade hariyata sure nam aththa kiyapan
එකෙකුට Visa එකක් ගන්න බැරි වෙනවා මේ මෝඩ හරක් කරන වැඩෙන් .
EU නම් අවුලක් නැහැ කවදාවත් ලංකාවේ එවුන්ට Visa දෙන රටවල් නෙවෙයි නේ .
New Zeland , Australia ලංකාවේ එවුන්ට Visa දෙනවා නේ .
එහෙම රටවලු ත් මුන් චොර කරනවා
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.