නිව්සීලන්ඩ් යන්න ඕනද?

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    උබ කියන්නෙ අර සෙරන්බිඩ් කිවි කියන එකාද? කිවි කොල්ලා කියන එකාද?

    ලිට්ල් ගේට් වේ කරන කපල් එකද
    ------ Post added on Sep 18, 2022 at 6:01 AM
     
    • Like
    Reactions: 10ben

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    NZ Embessy එකෙන් ගෙවන informat කාරයෝ ඉන්නවා. උන් ඕක හොයනවා.
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    හ්ම්! මේකෙන් හොඳ පාඩමක් ඉගෙනගත්ත දේශපාලනීකරණය කියන්නේ මොකක්ද කියල!
    දෙයක් වඩා බලවත් වෙන්නේ ඇත්තටම පවතිනවද නැද්ද කියන කාරණේටත් වඩා
    දේශපාලනිකව බලවත් මොන මතයද කියන කාරණේ උඩ!
    මට මෙතන දේශපාලනේ සම්බන්ධ දේවල් කියන්න පුලුවන්.. එහෙත් මම ඒක නොකියා ඉන්නේ එතකොට මේක දේශපාලනිකව බෙදුන ප්‍රශ්නයක් වෙනවා. මුල ඉදන්ම ඒකයි මම ඒ ගැන කතා කරේ නැත්තෙ.

    උබ කියන්නේ ඇත්ත නම් අකුලෝලම යන්ඩ ඕනි උන් දෙන්නව
    අපේ තියන එක වරදක් මචං.. (මමත් ඇතුළුව) සොභාවධර්මය දඩුවම් දෙයි කියල හිතං බලන් ඉන්න එක..
    ------ Post added on Sep 18, 2022 at 8:36 AM

    NZ Immigration ekata inform karapan ..
    ඔවු දැන් ලංකාවෙම එම්බසියක් තියනවා..
    ------ Post added on Sep 18, 2022 at 8:37 AM

    Live in Auckland?
    හම්....
    ------ Post added on Sep 18, 2022 at 8:38 AM
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    palayan ban boru nokiya. math dan 10 + years NZ inne. oya gani kalanthe damma kiyla un owa suluwata ganne na, anith eka medical test pawa akurata karanawa.. ekko ubata enna bari kamata gahana bayilayak nathnam athal ganimak. :lol::lol:
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    උබ කියන්නෙ අර සෙරන්බිඩ් කිවි කියන එකාද? කිවි කොල්ලා කියන එකාද?

    ලිට්ල් ගේට් වේ කරන කපල් එකද
    ------ Post added on Sep 18, 2022 at 6:01 AM
    නැහැ බං...
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    NZ Embessy එකෙන් ගෙවන informat කාරයෝ ඉන්නවා. උන් ඕක හොයනවා.
    මමත් අහලා තියෙනවා...

    palayan ban boru nokiya. math dan 10 + years NZ inne. oya gani kalanthe damma kiyla un owa suluwata ganne na, anith eka medical test pawa akurata karanawa.. ekko ubata enna bari kamata gahana bayilayak nathnam athal ganimak. :lol::lol:
    වට්ස් අප් දාපු මෙසේජ්.. එවපු වීඩියෝස් මං ලග තියනව බං.. අනික මං කිව්වෙ පෙන් එකක් පිරෙන්න විස්තර ටික තියනවා. අනික මං ඕක ගැන ඇහුවම කිව්වෙ පුලුවන්නම් NVQ ලෙවල් 4චෙෆ් කෙනෙක්ගෙ සරටිෆිකේට හදාගන්න කිව්වා.. ශ්‍රි ලන්කන් රෙස්ටෝරන්ට එකකට ට්රයි කරමු කිව්වා..😂😂.
    ------ Post added on Sep 18, 2022 at 8:59 AM
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මමත් අහලා තියෙනවා...

    වට්ස් අප් දාපු මෙසේජ්.. එවපු වීඩියෝස් මං ලග තියනව බං.. අනික මං කිව්වෙ පෙන් එකක් පිරෙන්න විස්තර ටික තියනවා. අනික මං ඕක ගැන ඇහුවම කිව්වෙ පුලුවන්නම් NVQ ලෙවල් 4චෙෆ් කෙනෙක්ගෙ සරටිෆිකේට හදාගන්න කිව්වා.. ශ්‍රි ලන්කන් රෙස්ටෝරන්ට එකකට ට්රයි කරමු කිව්වා..😂😂.
    ------ Post added on Sep 18, 2022 at 8:59 AM
    hari ban ela :lol: :lol:
     
    • Like
    Reactions: 10ben

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අපේ තියන එක වරදක් මචං.. (මමත් ඇතුළුව) සොභාවධර්මය දඩුවම් දෙයි කියල හිතං බලන් ඉන්න එක..
    මාත් මෙතන උන්ට බැන්නෙවත් නැතුව හිටියේ සොබාදහමෙන් හරි දඩුවමක් ලැබෙයි. අපි නිකන් හිත් කෝප කරගන්නෙ මොකටද කියලා. එහෙම සොබාදහම දඩුවම් දෙනවා කියලා එකක් නෑ මචන්
     
    • Like
    Reactions: 10ben

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    France වලත් ඔය ගේම ගහනව නේද
    සැරයක් එකෙක් ඔක කරන විදිය YouTube එකකුත් දාල තිබ්බ මේකෙම
    අර භාරත කියන එකත් එහෙම game එකක් නෙද ගහන්නෙ France වල ඉදගෙන
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    France වලත් ඔය ගේම ගහනව නේද
    සැරයක් එකෙක් ඔක කරන විදිය YouTube එකකුත් දාල තිබ්බ මේකෙම
    අර භාරත කියන එකත් එහෙම game එකක් නෙද ගහන්නෙ France වල ඉදගෙන
    ටැමිල් කට්ටිය හැරුනම සිංහල ගොඩක් කට්ටියත් ඔය දේ කරනව. හැබැයි හොරෙන්. දැනගන්න තියන්නෙ නැහැ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    mamanam kiyanne issarahata yanna inna bahutharayak kollange kellange jiwitha gena hithala oka e manussayata kiwwanam hari kiyala..
    mokada boru karayo dennek nisa ape ratata wena apahase podi deyak nemeine..
    wade hariyata sure nam aththa kiyapan
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    mamanam kiyanne issarahata yanna inna bahutharayak kollange kellange jiwitha gena hithala oka e manussayata kiwwanam hari kiyala..
    mokada boru karayo dennek nisa ape ratata wena apahase podi deyak nemeine..
    wade hariyata sure nam aththa kiyapan
    ගොඩක් දුරට ඒ දේ මං කරයි... එතනින් එහා අර මනුස්සය ගන්න තීරනයක් ගත්තදෙන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එකෙකුට Visa එකක් ගන්න බැරි වෙනවා මේ මෝඩ හරක් කරන වැඩෙන් .
    EU නම් අවුලක් නැහැ කවදාවත් ලංකාවේ එවුන්ට Visa දෙන රටවල් නෙවෙයි නේ .
    New Zeland , Australia ලංකාවේ එවුන්ට Visa දෙනවා නේ .
    එහෙම රටවලු ත් මුන් චොර කරනවා
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.