නිවාඩුවට නුවර එළියේ යනවනම් දැනගෙන යන්න..

MaxFox

Member
Jan 16, 2014
129
38
0
33
Nuwara Eliya
machan. kallak ehema night ekakata line karagannawanam. eganath wistara kiyapanko:rolleyes:

කෑලි ඉන්නවා බන් ඕනි තරම්. හොටෙල් වල තමයි. ගණන් නම් වැඩි ඇති. ස්පා එහෙම තියෙනවා ගොඩක්. ත්‍රී විල් අය්යෙක් ව අල්ල ගත්තොත් මොකක් හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි. හරියටම විස්තරයක් නම් දන්නේ නැත.
 

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නු'ඒළිය වසන්ත සමය නැවතත් ඇරඹුනා....!!
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම නම් යනකොට Booking.com එකෙන් හරි ඇගෝඩා එකෙන් හරි බුක් කරලා යන්නේ. මේ ත්‍රෙඩ් එක වැටිච්චි කාලෙත් ඊට පස්සෙත් රුපියල් 5000ට අඩුවෙන් හොට් වෝටර් තියන පහසුකම් තියන ටවුන් එක ඇතුලෙ රූම්ස් බුක් කරලා ගිහිං තියනවා.

    R අකුරින් පටන්ගන්න පොට් එකක් තිබ්බා (මට මුලු නම මතක නෑ) ඒකෙ නං කෑම ගණං ෂේප්. පෝර්ෂන් එකත් හොඳයි.

    හැබැයි පුතෝ මම ගිහිං තියෙන්නේ නොවැම්බර්~ පෙබරවාරි/මාර්තු තමයි.