කොහෙද බන් ටෙස්ට් කලේ ඇරපු තුනම බිමට කඩන්වැටුනා පැය ගානකින්. Unstoppable ම කාළගුණ රටාවක් ලංකාව වටේ තියෙන්නේ.ටෙස්ට් ප්‍රොජෙක්ට් එක්කට හරි අවස්ථාව ආවනේ .
කොහෙද බන් ටෙස්ට් කලේ ඇරපු තුනම බිමට කඩන්වැටුනා පැය ගානකින්. Unstoppable ම කාළගුණ රටාවක් ලංකාව වටේ තියෙන්නේ.ටෙස්ට් ප්‍රොජෙක්ට් එක්කට හරි අවස්ථාව ආවනේ .
Ganna puluvan aya ganee. Anith evun Gal Yugaye hitapalla.Dollar eka 300ta thiyeddi kohomada ban masekata 100 US gewala starlink ganne![]()
Jepponta mona AI da?මුගේ අලුත්ම කෙප්පෙ තමය් AI. කැරි නාකිය

ගූගල් බැලුම වෙන රටකට ගියා අපේ උන් මාටියා ගහන්න හැදුවා
lrt එකට බඩු පටවන්න බෑ කිව්වා
වොක්ස්වැගන් ආවේ නෑ චීන කොම්පැනියක් ආවා
මන්නරම් තෙල් ආවේ නෑ අපේ ටැංකි ඉන්දියාවට දුන්නා
![]()
Vita wenuwata, chewing gumසීයලට බේස්ලට් දුන්නා,තාත්තලට වොක්ස්වැගන් දුන්නා,පුතාලට ස්ටර් ලින්ක් දෙනවා.. මුන්ට චන්දෙ දෙන වුන්ට ඇට තලන්න ඔනි.ආයෙ ලමයි හදන්න බැරි වෙන්න.
Ponilage lollek ඇවිල්ලා යකෝ මේන් ...Ganna puluvan aya ganee. Anith evun Gal Yugaye hitapalla.
Jepponta mona AI da?
------ Post added on May 26, 2024 at 3:45 PM
Ubage dan internet package eka mokaddaGanna puluvan aya ganee. Anith evun Gal Yugaye hitapalla.

As I read, in the US, this Wi-Fi service actually provides the internet in rural areas. .මේවාගේ බයිලාද දන්නේ මස්ක් කාරයාටත් කිව්වේ. උගෙන් සර්විස් අරන් වයිෆයි නෙට්වර්ක් දාන්න පිස්සුද බන් ලන්කාව වගේ රටකට. මෙලෝ සිග්නල් එකක් නෑති ඈත පලාත්වල ලොකු ෆෑක්ටරි වගේ තියෙනවා නම් ඔන්න බිස්නස් වලට හොදයි ඒ ගණන් ගෙවලා සර්විස් එක ගන්න. අනික වයි ෆයි ප්‍රශ්ණේ කියලා එකක් නෑ. අන්තර්ජාල අඩුපාඩුකම් වලට විසදුම් දෙන්න ලන්කාව වගේ රටකට ඊට වඩා ලේසි ක්‍රම තියෙනවා නේ.
මොකද්ද පචේ ?පච ගහපං මීට පස්සේ මාට්ටු නොවෙන්න..![]()
එකනේ ටෙස්ට් කරනවා කියන්නේකොහෙද බන් ටෙස්ට් කලේ ඇරපු තුනම බිමට කඩන්වැටුනා පැය ගානකින්. Unstoppable ම කාළගුණ රටාවක් ලංකාව වටේ තියෙන්නේ.
Even in Australia we used Starlink to connect wi-fi networks in rural camps. Rural means 600-800Kms away from cities. Sri Lanka is not like that. There are no such large camps, companies in hundred kilometers away from cities in Sri LankaAs I read, in the US, this Wi-Fi service actually provides the internet in rural areas. .
හ්ම්.... එහෙම සීන් එකක් තියනවා, සිරිසේනගෙ කාලෙත් එහෙමයි. යාපනේ අය උද්ඝෝෂණ කලත් වතුර ගහන්නෙ නෑ නිකං නොදැක්කා වගේ සීන් එකක් තියෙන්නෙ කොළඹ එහෙම උනොත් බේරෙ වැවෙන් 1/2ක්ම පාරෙ..
මාත් මේ අපේ ගෙදර වැඩ කරන්න ගත්ත බ්‍රිටිෂ් සුද්දට කිව්වා හිගන්න වගේ ඉදල රටට අපහාස කරන්නේ නැතුව උට ඉන්න දීල තියෙන ගෙදරට ටක් ගාල starlink ගන්න කියල. කොහෙද උට අහසේ ඉදන් එන පරදේශක්කාර signals ෂුවර් නෑ අනික ලංකාවේ දේශීය දෙයින් පිටට යන්න බෑ කියනවනේ. කිසි දියුණුවක් නැති මෝඩ සුද්දෝ.cupiri
dan use karana Google Loon eka wenuwata mekata switch wenna puluwan
starlink ekka tesla genawoth mehe hadapu factory eken gaththu VW eka dila Tesla ekak bassanawa
හ්ම්.... එහෙම සීන් එකක් තියනවා, සිරිසේනගෙ කාලෙත් එහෙමයි. යාපනේ අය උද්ඝෝෂණ කලත් වතුර ගහන්නෙ නෑ නිකං නොදැක්කා වගේ සීන් එකක් තියෙන්නෙ කොළඹ එහෙම උනොත් බේරෙ වැවෙන් 1/2ක්ම පාරෙ..
------ Post added on May 27, 2024 at 4:09 PM