ඔව්හරි දේ දකින්න විදිහක් නැහැ නේද?
රාජපස්සලා පස්සේ යන, සුප්පුව දාපු එවුන්ට කොහොමත් මේවා පේන්නේ රාජපස්සලාගේ ඇට දෙක අස්සෙන්
ඔව්හරි දේ දකින්න විදිහක් නැහැ නේද?
රාජපස්සලා පස්සේ යන, සුප්පුව දාපු එවුන්ට කොහොමත් මේවා පේන්නේ රාජපස්සලාගේ ඇට දෙක අස්සෙන්
Ou kade rajapakshage, mudalali wena ekek.poddak contradicting neda?
kade thawama rajapakshawarunge
kade balaganna dunne ranil taranil ta kadayak danna kawurut vote kale nane
bulath wita wikunana ekata uba ada bannata heta porawa kade balaganna denna puluwanne
etakota ubata baninna thawa ekek hoyaganna wenawa
poddak contradicting neda?
kade thawama rajapakshawarunge
kade balaganna dunne ranil taranil ta kadayak danna kawurut vote kale nane
bulath wita wikunana ekata uba ada bannata heta porawa kade balaganna denna puluwanne
etakota ubata baninna thawa ekek hoyaganna wenawa
රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.
ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?
මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.
නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.
ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.
මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.
ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.

පැත්තක් නොගෙන බැලුවම මේ කතාව සෑහෙන දුරට ඇත්ත..වැරදියට අර්ථකථනය කරන්න එපා
අරගලය කියන්නේ, යමක් නොලැබුන තැන ඒ නොලැබුණු දේ ලබාගන්න දරන උත්සාහය
එතකොට අරගලය කරන්න ඕන තව කෙනෙකුට අපහසුතාවයක් ඇති නොවෙන්න
රටේ එදිනෙදා කටයුතු අඩාල නොවෙන ව්දිහට
පාරවල් වල උද්ගෝෂණ කරලා පාරවල් වහල ඒ පාරේ යන අය අපහසුතාවයට පත් කරනවානම්, ඒකත් මානව හිමිකම් කඩ කිරීමක්
ඒ වගේම මිනිස්සුන්ට තෙල් ගන්න, ගෑස් ගන්න විදිහක් නැති එකත් මානව හිමිකම් කඩ කිරීමක්
තව ඉදිරියට ගියොත් මිනිස්සු චන්දයකින් පත්කරපු අවුරුදු පහකට දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ධුර කාලයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් තොරව අයින් කිරීමත් ඒ පුද්ගලයාගේ මානව හිමිකම් කඩ කිරීමක්
අරගලයෙන් රටේ සම්පත් කඩල, වාහන හොරෙන් උස්සල ඒවා කැලි කරලා විකුණලා ඩුබායි, යුරෝප් යන්න එන අරගලේ නායකයෝ උනුත් වැරදි
කාදිනල් වගේ මිනිස්සු උසිගන්වපු අයත් කලේ මානව හිමිකම් කඩ කිරීමක්
කාදිනල්, හිරුනිකා, රන්ජන්, සහ වෙනත් අය යොදාගෙන තමන්ගේ උවමනාවලට රට බිල්ලට දීපු එකත් සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්
ඉතින් බලනකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්
පොහොට්ටුවෙ 134 කිව්වොත් එහෙම එතුමා බලෙන් නෙරපල තියෙන්නෙ අර සනත් නිසාන්තල කියනව වගේ කුඩු කාරයො, ගන්ජ කාරයො විසින් කියල හිටපු තනතුරේම යලි එතුම පිහිටුවන්න කියල පාර්ලිමෙන්ට් බහුතරේ 134 ඉල්ලුවොත්...උත්තරීතර පාර්ලිමෙන්තුවෙ ඉල්ලිම ඉටුකරන්න වෙනවනෙ![]()
ඔව් ඉතින් ගෝඨට චන්දෙ දීපු කෙනෙක්ට මානව අයිතිවාසිකම් උල්ලන්ගනය උනා කියල නඩුවක් දාන්න පුලුවන් තමා.වැරදියට අර්ථකථනය කරන්න එපා
අරගලය කියන්නේ, යමක් නොලැබුන තැන ඒ නොලැබුණු දේ ලබාගන්න දරන උත්සාහය
එතකොට අරගලය කරන්න ඕන තව කෙනෙකුට අපහසුතාවයක් ඇති නොවෙන්න
රටේ එදිනෙදා කටයුතු අඩාල නොවෙන ව්දිහට
පාරවල් වල උද්ගෝෂණ කරලා පාරවල් වහල ඒ පාරේ යන අය අපහසුතාවයට පත් කරනවානම්, ඒකත් මානව හිමිකම් කඩ කිරීමක්
ඒ වගේම මිනිස්සුන්ට තෙල් ගන්න, ගෑස් ගන්න විදිහක් නැති එකත් මානව හිමිකම් කඩ කිරීමක්
තව ඉදිරියට ගියොත් මිනිස්සු චන්දයකින් පත්කරපු අවුරුදු පහකට දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ධුර කාලයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් තොරව අයින් කිරීමත් ඒ පුද්ගලයාගේ මානව හිමිකම් කඩ කිරීමක්
අරගලයෙන් රටේ සම්පත් කඩල, වාහන හොරෙන් උස්සල ඒවා කැලි කරලා විකුණලා ඩුබායි, යුරෝප් යන්න එන අරගලේ නායකයෝ උනුත් වැරදි
කාදිනල් වගේ මිනිස්සු උසිගන්වපු අයත් කලේ මානව හිමිකම් කඩ කිරීමක්
කාදිනල්, හිරුනිකා, රන්ජන්, සහ වෙනත් අය යොදාගෙන තමන්ගේ උවමනාවලට රට බිල්ලට දීපු එකත් සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්
ඉතින් බලනකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්
උපජනාදිපතිකම නෙවේ කෙලින්ම ජනාදිපති කමම දෙන්න වෙනවනෙ මේ කියන විදිහට අරගලය ලොකුම අනීතික වැරද්දක් කියල අරගලය එවුන්ට නඩුදානවනම්. එක්පසක් චූදියා වෙනකොට අනික් පාර්ශ්වය එනම් ගෝටට නීතියෙ පිලිසරන ඉටුවීම ලෙස හිටපු තත්වෙට පත්කරන්න තීන්දුවක් දෙන්න වෙනවා රනිල් සෙටෙප් ඩවුන් වෙනව අගමැතිකමට ආයෙ21 සංශෝධන හරහා උප ජනාධිපති හෝ උප අගමැති තනතුරක් ඇති කොට එය පලාගිය ගොටාභය හට ලබා දීමට කටයුතු සිදුවෙමින් පවතීකියන එක මටත් වහෙන් කොනෙන් දැනගන්න ලැබුණා.. බහුතරේ තියෙන නිසා ඕනෑම දෙයක් කරගන්න පුළුවන්