නිවාඩු ගිය කලින් ජනපති

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හදිසි නිවාඩුවකට මේ දිනවල යුරෝපයේ සංචාරයේ දී සිටින කලින් ජනපති ඊළඟ මාසයේ ලංකාවට පැමිණීමට නියමිතය.

    මේ අනුව දැනට ජනපති ඔහුව වැදගත් තනතුරකට පත්කරනු ඇත.

    21 සංශෝධන හරහා උප ජනාධිපති හෝ උප අගමැති තනතුරක් ඇති කොට එය ලබා දෙනු ඇත.

    අරගලයේ අල කරගත් මුලික සෙට් එක මේ දිනවල හැංගිමුත්තන් සෙල්ලමේ යෙදෙමින් සහ හදිසි අසනීප තත්වයන් පෙළෙමින් සිටින බවටද වාර්තා වේ.

    මොවුන් සියලු දෙනා පසු පස රහස් පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති නිසා ඉක්මනින් කොටු කොටු වෙනු ඇත.

    උසි ගැන්වීම් කල දේශපාලන බලවතුන්, සහ ආගමික නායකයින් ට අල බෝල ගිල ගැනීමට සිදු වෙනු ඇත. අග්ගල හිර කර ගැනීම්ද වාර්තා වනු ඇත.

    සියල්ල පැතු දියසෙන් නොහොත් අභීත නායකයාගේ සම්ප්‍රාප්තිය මෙසේ සිදු වුවත් නැවත පැමිණීමට නියමිත කලින් ජනපති ඉල්ලා අස්වීම අවලංගු කොට ගැනීමටද ඉඩ තිබේ.

    එළිවෙනකොට හොඳ හොඳ සෙල්ලම් අගෝස්තු අගසිට ඔක්තෝබර් දක්වා ඇති සාර්ථක පස්වන මණ්ඩලයේ තිරගත වනු ඇත.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සියල්ල පැතු දියසෙන් නොහොත් අභීත නායකයාගේ සම්ප්‍රාප්තිය මෙසේ සිදු වුවත් නැවත පැමිණීමට නියමිත කලින් ජනපති ඉල්ලා අස්වීම අවලංගු කොට ගැනීමටද ඉඩ තිබේ.
    ehema karanna ba.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනල් පොන්න කාදිනල් කෝ මේ පොන්න කාදිනල්
     
    • Dislike
    Reactions: YelaWolf

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" #ආන්ඩුව අරගලය යනු වැරදි දෙයක් ලෙස සලකා අරගලකරුවො අත්අඩන්ගුවට ගන්නේ නම් ඒ වැරැද්දෙන් අගතියට පත්වූ ගෝටාබය මැතිතුමාද හිටපු ජනපති තනතුරේ යලි පිහිවන්නැයි පාක්ශිකයෝ ඉල්ලති "" fb
    😂😂😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වැරදියට අර්ථකථනය කරන්න එපා

    අරගලය කියන්නේ, යමක් නොලැබුන තැන ඒ නොලැබුණු දේ ලබාගන්න දරන උත්සාහය
    එතකොට අරගලය කරන්න ඕන තව කෙනෙකුට අපහසුතාවයක් ඇති නොවෙන්න
    රටේ එදිනෙදා කටයුතු අඩාල නොවෙන ව්දිහට
    පාරවල් වල උද්ගෝෂණ කරලා පාරවල් වහල ඒ පාරේ යන අය අපහසුතාවයට පත් කරනවානම්, ඒකත් මානව හිමිකම් කඩ කිරීමක්
    ඒ වගේම මිනිස්සුන්ට තෙල් ගන්න, ගෑස් ගන්න විදිහක් නැති එකත් මානව හිමිකම් කඩ කිරීමක්
    තව ඉදිරියට ගියොත් මිනිස්සු චන්දයකින් පත්කරපු අවුරුදු පහකට දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ධුර කාලයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් තොරව අයින් කිරීමත් ඒ පුද්ගලයාගේ මානව හිමිකම් කඩ කිරීමක්

    අරගලයෙන් රටේ සම්පත් කඩල, වාහන හොරෙන් උස්සල ඒවා කැලි කරලා විකුණලා ඩුබායි, යුරෝප් යන්න එන අරගලේ නායකයෝ උනුත් වැරදි

    කාදිනල් වගේ මිනිස්සු උසිගන්වපු අයත් කලේ මානව හිමිකම් කඩ කිරීමක්

    කාදිනල්, හිරුනිකා, රන්ජන්, සහ වෙනත් අය යොදාගෙන තමන්ගේ උවමනාවලට රට බිල්ලට දීපු එකත් සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්

    ඉතින් බලනකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනල් පොන්න කාදිනල් කෝ මේ පොන්න කාදිනල්
     
    • Angry
    Reactions: Cool Kitty

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    වැරදියට අර්ථකථනය කරන්න එපා

    අරගලය කියන්නේ, යමක් නොලැබුන තැන ඒ නොලැබුණු දේ ලබාගන්න දරන උත්සාහය
    එතකොට අරගලය කරන්න ඕන තව කෙනෙකුට අපහසුතාවයක් ඇති නොවෙන්න
    රටේ එදිනෙදා කටයුතු අඩාල නොවෙන ව්දිහට
    පාරවල් වල උද්ගෝෂණ කරලා පාරවල් වහල ඒ පාරේ යන අය අපහසුතාවයට පත් කරනවානම්, ඒකත් මානව හිමිකම් කඩ කිරීමක්
    ඒ වගේම මිනිස්සුන්ට තෙල් ගන්න, ගෑස් ගන්න විදිහක් නැති එකත් මානව හිමිකම් කඩ කිරීමක්
    තව ඉදිරියට ගියොත් මිනිස්සු චන්දයකින් පත්කරපු අවුරුදු පහකට දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ධුර කාලයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් තොරව අයින් කිරීමත් ඒ පුද්ගලයාගේ මානව හිමිකම් කඩ කිරීමක්

    අරගලයෙන් රටේ සම්පත් කඩල, වාහන හොරෙන් උස්සල ඒවා කැලි කරලා විකුණලා ඩුබායි, යුරෝප් යන්න එන අරගලේ නායකයෝ උනුත් වැරදි

    කාදිනල් වගේ මිනිස්සු උසිගන්වපු අයත් කලේ මානව හිමිකම් කඩ කිරීමක්

    කාදිනල්, හිරුනිකා, රන්ජන්, සහ වෙනත් අය යොදාගෙන තමන්ගේ උවමනාවලට රට බිල්ලට දීපු එකත් සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්

    ඉතින් බලනකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්
    mona gonekda me
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    හදිසි නිවාඩුවකට මේ දිනවල යුරෝපයේ සංචාරයේ දී සිටින කලින් ජනපති ඊළඟ මාසයේ ලංකාවට පැමිණීමට නියමිතය.

    මේ අනුව දැනට ජනපති ඔහුව වැදගත් තනතුරකට පත්කරනු ඇත.

    21 සංශෝධන හරහා උප ජනාධිපති හෝ උප අගමැති තනතුරක් ඇති කොට එය ලබා දෙනු ඇත.

    අරගලයේ අල කරගත් මුලික සෙට් එක මේ දිනවල හැංගිමුත්තන් සෙල්ලමේ යෙදෙමින් සහ හදිසි අසනීප තත්වයන් පෙළෙමින් සිටින බවටද වාර්තා වේ.

    මොවුන් සියලු දෙනා පසු පස රහස් පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති නිසා ඉක්මනින් කොටු කොටු වෙනු ඇත.

    උසි ගැන්වීම් කල දේශපාලන බලවතුන්, සහ ආගමික නායකයින් ට අල බෝල ගිල ගැනීමට සිදු වෙනු ඇත. අග්ගල හිර කර ගැනීම්ද වාර්තා වනු ඇත.

    සියල්ල පැතු දියසෙන් නොහොත් අභීත නායකයාගේ සම්ප්‍රාප්තිය මෙසේ සිදු වුවත් නැවත පැමිණීමට නියමිත කලින් ජනපති ඉල්ලා අස්වීම අවලංගු කොට ගැනීමටද ඉඩ තිබේ.

    එළිවෙනකොට හොඳ හොඳ සෙල්ලම් අගෝස්තු අගසිට ඔක්තෝබර් දක්වා ඇති සාර්ථක පස්වන මණ්ඩලයේ තිරගත වනු ඇත.
    Pasku attack eka passe cid eka giye naththe ai?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැරදියට අර්ථකථනය කරන්න එපා

    අරගලය කියන්නේ, යමක් නොලැබුන තැන ඒ නොලැබුණු දේ ලබාගන්න දරන උත්සාහය
    එතකොට අරගලය කරන්න ඕන තව කෙනෙකුට අපහසුතාවයක් ඇති නොවෙන්න
    රටේ එදිනෙදා කටයුතු අඩාල නොවෙන ව්දිහට
    පාරවල් වල උද්ගෝෂණ කරලා පාරවල් වහල ඒ පාරේ යන අය අපහසුතාවයට පත් කරනවානම්, ඒකත් මානව හිමිකම් කඩ කිරීමක්
    ඒ වගේම මිනිස්සුන්ට තෙල් ගන්න, ගෑස් ගන්න විදිහක් නැති එකත් මානව හිමිකම් කඩ කිරීමක්
    තව ඉදිරියට ගියොත් මිනිස්සු චන්දයකින් පත්කරපු අවුරුදු පහකට දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ධුර කාලයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් තොරව අයින් කිරීමත් ඒ පුද්ගලයාගේ මානව හිමිකම් කඩ කිරීමක්

    අරගලයෙන් රටේ සම්පත් කඩල, වාහන හොරෙන් උස්සල ඒවා කැලි කරලා විකුණලා ඩුබායි, යුරෝප් යන්න එන අරගලේ නායකයෝ උනුත් වැරදි

    කාදිනල් වගේ මිනිස්සු උසිගන්වපු අයත් කලේ මානව හිමිකම් කඩ කිරීමක්

    කාදිනල්, හිරුනිකා, රන්ජන්, සහ වෙනත් අය යොදාගෙන තමන්ගේ උවමනාවලට රට බිල්ලට දීපු එකත් සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්

    ඉතින් බලනකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්
    මේ දවස්වල රනිල්ට කියලද ඇරගන්නෙ
     
    • Like
    Reactions: Didy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හදිසි නිවාඩුවකට මේ දිනවල යුරෝපයේ සංචාරයේ දී සිටින කලින් ජනපති ඊළඟ මාසයේ ලංකාවට පැමිණීමට නියමිතය.

    මේ අනුව දැනට ජනපති ඔහුව වැදගත් තනතුරකට පත්කරනු ඇත.

    21 සංශෝධන හරහා උප ජනාධිපති හෝ උප අගමැති තනතුරක් ඇති කොට එය ලබා දෙනු ඇත.

    අරගලයේ අල කරගත් මුලික සෙට් එක මේ දිනවල හැංගිමුත්තන් සෙල්ලමේ යෙදෙමින් සහ හදිසි අසනීප තත්වයන් පෙළෙමින් සිටින බවටද වාර්තා වේ.

    මොවුන් සියලු දෙනා පසු පස රහස් පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති නිසා ඉක්මනින් කොටු කොටු වෙනු ඇත.

    උසි ගැන්වීම් කල දේශපාලන බලවතුන්, සහ ආගමික නායකයින් ට අල බෝල ගිල ගැනීමට සිදු වෙනු ඇත. අග්ගල හිර කර ගැනීම්ද වාර්තා වනු ඇත.

    සියල්ල පැතු දියසෙන් නොහොත් අභීත නායකයාගේ සම්ප්‍රාප්තිය මෙසේ සිදු වුවත් නැවත පැමිණීමට නියමිත කලින් ජනපති ඉල්ලා අස්වීම අවලංගු කොට ගැනීමටද ඉඩ තිබේ.

    එළිවෙනකොට හොඳ හොඳ සෙල්ලම් අගෝස්තු අගසිට ඔක්තෝබර් දක්වා ඇති සාර්ථක පස්වන මණ්ඩලයේ තිරගත වනු ඇත.
    ඉල්ලා අස්වීම අවලන්ගු කරන්න 😂😂. ඒ කොහොමද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    වැරදියට අර්ථකථනය කරන්න එපා

    අරගලය කියන්නේ, යමක් නොලැබුන තැන ඒ නොලැබුණු දේ ලබාගන්න දරන උත්සාහය
    එතකොට අරගලය කරන්න ඕන තව කෙනෙකුට අපහසුතාවයක් ඇති නොවෙන්න
    රටේ එදිනෙදා කටයුතු අඩාල නොවෙන ව්දිහට
    පාරවල් වල උද්ගෝෂණ කරලා පාරවල් වහල ඒ පාරේ යන අය අපහසුතාවයට පත් කරනවානම්, ඒකත් මානව හිමිකම් කඩ කිරීමක්
    ඒ වගේම මිනිස්සුන්ට තෙල් ගන්න, ගෑස් ගන්න විදිහක් නැති එකත් මානව හිමිකම් කඩ කිරීමක්
    තව ඉදිරියට ගියොත් මිනිස්සු චන්දයකින් පත්කරපු අවුරුදු පහකට දිවුරුම් දීපු ජනාධිපති කෙනෙක් ධුර කාලයෙන් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් තොරව අයින් කිරීමත් ඒ පුද්ගලයාගේ මානව හිමිකම් කඩ කිරීමක්

    අරගලයෙන් රටේ සම්පත් කඩල, වාහන හොරෙන් උස්සල ඒවා කැලි කරලා විකුණලා ඩුබායි, යුරෝප් යන්න එන අරගලේ නායකයෝ උනුත් වැරදි

    කාදිනල් වගේ මිනිස්සු උසිගන්වපු අයත් කලේ මානව හිමිකම් කඩ කිරීමක්

    කාදිනල්, හිරුනිකා, රන්ජන්, සහ වෙනත් අය යොදාගෙන තමන්ගේ උවමනාවලට රට බිල්ලට දීපු එකත් සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීමක්

    ඉතින් බලනකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්
    1658895263535.png
     
    • Love
    Reactions: Didy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ දවස්වල රනිල්ට කියලද ඇරගන්නෙ
    හරි දේ දකින්න විදිහක් නැහැ නේද?
    අනුර පස්සේ යන, සුප්පුව දාපු එවුන්ට කොහොමත් මේවා පේන්නේ අනුරගේ ඇට දෙක අස්සෙන්
    අපෙන් ඇරගත්තට රනිල්ට තියා ගෝටට වත් අපිට අරින්න ඉතින් හඳේ තමයි

    gon katha kiya kiya ape kale nasthi kerane epa bun.
    ඉතින් කවුද උඹට මේක බලල කොමෙන්ට් දාන්න කියපු බුරුවා
    ------ Post added on Jul 27, 2022 at 9:46 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    kalin ranil passe giya wageda bro?
    Ranil kala wage AKD wa president karanna unat puluwan me anduwa saha rajapakshawaru :lol:
    @Jack_Sparrow කාලෙකට පස්සේ දැක්කේ

    ඕන ආණ්ඩුවකට කඩේ යන්න, මොකද දැන් ඇරලා තියෙන්නේ ඒ කඩේ, රාජපක්ක කඩේ වහල, කලින් සිරිසේන කඩේ වහල
    දැන් තියෙන්නේ රනිල් කඩේ
    ඔව් සමහරවිට කඩේ පැත්තක බුලත්විට විකුනන්න අනුරයියට චාන්ස් එකක් එන්න පුළුවන්
    හාමුගේ පුවක් ඇටේ හපල පුරුදුනේ පොරට
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    හරි දේ දකින්න විදිහක් නැහැ නේද?
    අනුර පස්සේ යන, සුප්පුව දාපු එවුන්ට කොහොමත් මේවා පේන්නේ අනුරගේ ඇට දෙක අස්සෙන්
    අපෙන් ඇරගත්තට රනිල්ට තියා ගෝටට වත් අපිට අරින්න ඉතින් හඳේ තමයි

    ඉතින් කවුද උඹට මේක බලල කොමෙන්ට් දාන්න කියපු බුරුවා
    ------ Post added on Jul 27, 2022 at 9:46 AM
    100% ageed. gon katha welata kale nathi kerane na ai. ignored
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    @Jack_Sparrow කාලෙකට පස්සේ දැක්කේ

    ඕන ආණ්ඩුවකට කඩේ යන්න, මොකද දැන් ඇරලා තියෙන්නේ ඒ කඩේ, රාජපක්ක කඩේ වහල, කලින් සිරිසේන කඩේ වහල
    දැන් තියෙන්නේ රනිල් කඩේ
    ඔව් සමහරවිට කඩේ පැත්තක බුලත්විට විකුනන්න අනුරයියට චාන්ස් එකක් එන්න පුළුවන්
    හාමුගේ පුවක් ඇටේ හපල පුරුදුනේ පොරට

    poddak contradicting neda?
    kade thawama rajapakshawarunge
    kade balaganna dunne ranil ta :rolleyes: ranil ta kadayak danna kawurut vote kale nane
    bulath wita wikunana ekata uba ada bannata heta porawa kade balaganna denna puluwanne :rolleyes:
    etakota ubata baninna thawa ekek hoyaganna wenawa
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හදිසි නිවාඩුවකට මේ දිනවල යුරෝපයේ සංචාරයේ දී සිටින කලින් ජනපති ඊළඟ මාසයේ ලංකාවට පැමිණීමට නියමිතය.

    මේ අනුව දැනට ජනපති ඔහුව වැදගත් තනතුරකට පත්කරනු ඇත.

    21 සංශෝධන හරහා උප ජනාධිපති හෝ උප අගමැති තනතුරක් ඇති කොට එය ලබා දෙනු ඇත.

    අරගලයේ අල කරගත් මුලික සෙට් එක මේ දිනවල හැංගිමුත්තන් සෙල්ලමේ යෙදෙමින් සහ හදිසි අසනීප තත්වයන් පෙළෙමින් සිටින බවටද වාර්තා වේ.

    මොවුන් සියලු දෙනා පසු පස රහස් පොලිසිය සහ බුද්ධි අංශය යොදවා ඇති නිසා ඉක්මනින් කොටු කොටු වෙනු ඇත.

    උසි ගැන්වීම් කල දේශපාලන බලවතුන්, සහ ආගමික නායකයින් ට අල බෝල ගිල ගැනීමට සිදු වෙනු ඇත. අග්ගල හිර කර ගැනීම්ද වාර්තා වනු ඇත.

    සියල්ල පැතු දියසෙන් නොහොත් අභීත නායකයාගේ සම්ප්‍රාප්තිය මෙසේ සිදු වුවත් නැවත පැමිණීමට නියමිත කලින් ජනපති ඉල්ලා අස්වීම අවලංගු කොට ගැනීමටද ඉඩ තිබේ.

    එළිවෙනකොට හොඳ හොඳ සෙල්ලම් අගෝස්තු අගසිට ඔක්තෝබර් දක්වා ඇති සාර්ථක පස්වන මණ්ඩලයේ තිරගත වනු ඇත.
    පොහොට්ටුවෙ 134 කිව්වොත් එහෙම එතුමා බලෙන් නෙරපල තියෙන්නෙ අර සනත් නිසාන්තල කියනව වගේ කුඩු කාරයො, ගන්ජ කාරයො විසින් කියල හිටපු තනතුරේම යලි එතුම පිහිටුවන්න කියල පාර්ලිමෙන්ට් බහුතරේ 134 ඉල්ලුවොත්...උත්තරීතර පාර්ලිමෙන්තුවෙ ඉල්ලිම ඉටුකරන්න වෙනවනෙ 😄😄😄