නිවාඩු දවසට මොකද කරන්නේ බන් උබලා?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පට්ටම කම්මැලී බන් උදේ ඉදන් :baffled: කරන්ඩ දේකුත් නෑ කිරියට එනව ෆේස්බුක් යනවා තමා.

    මැරි කරපු උන්නම් වයිෆ්ල එක්කයි බබාල එක්කයි ඇති නෙහ් සැපේ :baffled::lol:

    තනිකඩ උබල මොකො කරන්නේ බන් නිවාඩු දවසටයි හවස ඕෆ් වෙලා ගෙදර ආවමයි?

    කෙල්ලෙක්වත් හොයාගත්තනම් හරි ලව් කරන්ඩ :rofl:
     
    • Like
    Reactions: Gwynbleidd

    planner123

    Well-known member
  • May 22, 2018
    8,873
    15,262
    113
    Nivadu kiyanne hela wena manasa bro.
    Weda weda. Adath poya welath work from home.
    Sunday witharai phone ekata nidahasak thiyenne.
    Last March indanma welawak naha weda iwara wenna.
     
    • Like
    Reactions: PHBhagya and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Nivadu kiyanne hela wena manasa bro.
    Weda weda. Adath poya welath work from home.
    Sunday witharai phone ekata nidahasak thiyenne.
    Last March indanma welawak naha weda iwara wenna.

    වැඩ වුනාට කමක් නෑ පඩි හම්බවෙනවනම් සැපනෙ:P

    Extroverts nightmare introverts heaven
    :lol:

    kellek hoygaththama ubata hithenwa me hitaou wdyatama hitiynm hodai kyl bn :rofl: :rofl: :rofl:

    ඒකත් ඇත්ත, දැන් ඉන්නකොට තනිකමට අරම හිතෙනව ඇත්තෙ:(:yes:

    Krav maga
    :shocked::love: supirine

    අද දවසම වැඩ. දැන් නම් පාඩම් කරනවා

    එපාවෙනවනෙ බන් දවසම වැඩ කරල ඇවිත් පාඩම් කරන්න ගත්තම..
    උබ ෆලෝ කරන මෙතඩ් එක මොකක්ද් මචන්? කැෆේන් හරි වෙන ඩ්‍රග්ස් හරි ගන්නවද:oo:

    මට හවස ඇවිත් වොෂ් එකක් දැම්ම ගමන් කන්ඩ ඕනත් නෑ ඇදට ගියොත් නින්ද යනවා:baffled:

    පාඩම්කරන්න ගොඩ ගැහිලා දැන්:(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වැඩ වුනාට කමක් නෑ පඩි හම්බවෙනවනම් සැපනෙ:P

    :lol:

    ඒකත් ඇත්ත, දැන් ඉන්නකොට තනිකමට අරම හිතෙනව ඇත්තෙ:(:yes:

    :shocked::love: supirine

    එපාවෙනවනෙ බන් දවසම වැඩ කරල ඇවිත් පාඩම් කරන්න ගත්තම..
    උබ ෆලෝ කරන මෙතඩ් එක මොකක්ද් මචන්? කැෆේන් හරි වෙන ඩ්‍රග්ස් හරි ගන්නවද:oo:

    මට හවස ඇවිත් වොෂ් එකක් දැම්ම ගමන් කන්ඩ ඕනත් නෑ ඇදට ගියොත් නින්ද යනවා:baffled:

    පාඩම්කරන්න ගොඩ ගැහිලා දැන්:(

    anna ekai bn seen eka
     
    • Sad
    Reactions: Erzo

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,655
    6,936
    113
    වදුරව
    මන් වගේ... ගල් බෝතලේ තියාන නීට් ගහනවා දවස් දෙක තුනක් රෑට රෑට :P:P
    මම දැන් ජින් බන් ගහන්නෙ. ටොනික් එක්ක සැන්ඩි කරල අයිස් කැටයක් දැම්මම පට්ට.හොදට වැදිලා නිදගෙන ඇහරුනාම පට්ට relax.
     
    • Dislike
    • Love
    Reactions: jcj and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    sirada kynne bn uba help ekak oneda ubata ???
    Inbox wrn

    තෑන්ක්ස් මචන් ඇහුවට.. නෑ බන් අර පරණ වේසියක්ව මතක් වුනා.. මට හුකවල ගිය හුත්තියක්. වැඩක් නැ බන් කතාකරල ඕවා..
    බඩුවක් යහමගට ගන්න බෑනෙ..
    ඒත් මන් ඒව මතක් කර කර ඉන්නව ගොන්කමට..
    දැන්නම් ගොඩක් දුරට අඩුයි ඒක.. ඒත් අහල බලනව දන්න කියන උන්ගෙන් ඒකි ගැන විස්තර.. එතකොට ආයෙම් පරණ හැමදේම මතක් වෙනවා:(:(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තෑන්ක්ස් මචන් ඇහුවට.. නෑ බන් අර පරණ වේසියක්ව මතක් වුනා.. මට හුකවල ගිය හුත්තියක්. වැඩක් නැ බන් කතාකරල ඕවා..
    බඩුවක් යහමගට ගන්න බෑනෙ..
    ඒත් මන් ඒව මතක් කර කර ඉන්නව ගොන්කමට..
    දැන්නම් ගොඩක් දුරට අඩුයි ඒක.. ඒත් අහල බලනව දන්න කියන උන්ගෙන් ඒකි ගැන විස්තර.. එතකොට ආයෙම් පරණ හැමදේම මතක් වෙනවා:(:(

    Aluth ekak patan ganin kaleth ekkka hamadema hri yai bn
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Mama nam niwadu thibbath kellata kiyanne ne. Neththam dawasama okath ekka katha kara kara inna wenne. Paduwe game ekak gahagena innwa sepai.

    ඒකත් ඇත්ත, බෙරේ බැදගත්තම තමා තනිකමේ අගේ තේරෙන්නෙ නේද:P;)

    මම දැන් ජින් බන් ගහන්නෙ. ටොනික් එක්ක සැන්ඩි කරල අයිස් කැටයක් දැම්මම පට්ට.හොදට වැදිලා නිදගෙන ඇහරුනාම පට්ට relax.

    ජින් ට්‍රය් කරල බලන්න ඕන ආයෙ පාරක්.. මුලින් නම් සෙට් වුනේ නෑ බන්.. ජින් අයිස් විතරක් දාල ගහන්න බෑ නෙහ්:baffled:
    ගල් වල ටේස්ට් එක පට්ට නීට් ගහනකොට
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Game gahnawa film tv seirs balnawa
    Corona nisa karnnaa bari una natnam weekend eka set wenwa yaluwo ekka drink ekak danna
     
    • Love
    Reactions: Erzo