නිවාස ඉදිකිරිම් අතරමඟ නවතින්නේ ඇයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
නිවාස ඉදිකිරිම් අතරමඟ නවතින්නේ ඇයි

මේ කරුණ පිළිබඳ ගවේශනාත්මකව හා විද්‍යානුකූලව කරන ලද සොයා ‍බැලිම් වලදී ඊට ප්‍රධාන හේතු සාධක දෙකක් බලපා ඇතිව හඳුනා ගැණිනි.

නිවාස ඉදිකිරිම ආරම්භ කිරීමට යොදාගත් නැකත හා නියමිත වඩු රියන්වලට අනුව වර්ග කරන ලද නිවසේ වර්ග ඵලය නොමැතිකම මීට බලපා ඇති හේතුය.

නැකත

අපට නිවසක් ඉදිකිරිමට අවශ්‍ය වු විට දෛවඥ මහතෙකු වෙත ගොස් ඒ සදහා ශුභ ඵල නැකතක් සාදා දෙන ලෙස ඉල්ලා සිටීම සාමාන්‍ය සිරිතයි. ඒ අනුව සමහර ජ්‍යොතිෂවේදීන් එම ජන්මියාගේ උපන් නැකතට අනුව ගැලපෙන දිනක පංචාංග ලිත ගෙන විනාඩි 5ක් හෝ10ක ඇතුලත නිවස ආරම්භක නැකතත් සාදා දෙයි. මෙසේ සාදා දෙන නැකත කෙතරම් දුරට සාර්ථක දැයි සොයා බැලීම ප්‍රඥාගෝචරය. මෙහිදී ‍විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණ වන්නේ‍ බොහෝ දෛවඥ මහතුන් මේ නැකත ශුභ දිනක, ශුභ හෝරාවක, ශුභ පංචම කාලයක, ශුභ සුක්ෂම කාලයක මධ්‍ය නැකත ලෙස සකසා දෙයි. නමුත් නැකත සාදන දින සම්මතයේ ශුභයැයි සලකන සඳු,බුධ, ගුරු සිකුරු,යන ග්‍රහයින් පිළිබඳ සොයා බැලීම අනිවාර්ය කරුණකි.

නමුත් ‍බොහෝ අය ඒ පිළිබද අවධානය යොමු නොකරයි. සම්ප්‍රදායික ජ්‍යොතිෂයේද සුබ යැයි සලකන සඳු, බුධ,ගුරු, සිකුරු යන ග්‍රහයින් නැකත සඳහා දිනයේ සිටින්නේ කාගේ නැකතකද කියා සොයා බැලිය යුතුයි. යොදාගත් හෝරා අධිපති පංචම කාල අධිපති සූක්ෂම කාල අධිපති කුජ, ශනි,රාහු කේතු‍ගේ නැකතක තැන්පත්ව සිටියහොත් එම නැකත කාර්ය සිද්ධි නොවේ. ගෙයි වැඩ අතරමග නවතී.

නිවසක් තැනීම ඇරඹීමට නම් පංචාංග ශුභ සිද්ධිය ඇති දිනක් විය යුතුය,එදින ශුභ ග්‍රහයෙකුගේ උපස්ථානයක් මුල්කරගත යුතුයි,එම නැකත උදාව පවනින විට ඇති තිථි හෝ උභය රාශියක්ද කියා බැලිය යුතුය,විශේෂයෙන්ම හිරු සිටින නැකතේ සිට නිවාස චක්‍රයට අනුව සුදුසු නැකතක් උදාව පවතීද කියා බැලිය යුතුය,
එම ජන්මීන්ගේ උපන් නැකැත් අනුව සම්පත්,ක්ෂේම,සාධක මෛත්‍රී හෝ පරම මෛත්‍රී නැකතක් එදින පවතීද කියා බැලිය යුතුය,නිවෙස ඉදිකිරීමට මුදල් යොදවන ජන්මියාගේ උපන් නැකත අනුව පක්ෂියා රජ.‍භෝජන හෝ අවම වශයෙන් ගමන යන අවස්ථාවේ පසුවේදැයි බැලිය යුතුය.

නිවාස සැළසුම පිළිබඳ ඉතාම සුපරික්ෂකාරීව පාද බෙදා නියමිත වඩුරියන්වලට අනුව එම වර්ග ඵලය, වර්ග මොනවාද කියා බැලිය යුතුයි. සැළසුම වාස්තු දෝෂ වලින් තොර ‍විය යුතුයි. සැළසුම් ශිල්පීන් ඉතාම ලස්සනට නිර්මාණ කළමුත් වාස්තු දෝෂ ඇත්නම් අසුබය.

නිවැරදි නොවන ආකාරයට නැකැත් සාදාදෙන අය කරගන්නා අකුසල කර්මය ඉතාම බරපතල එකකි. එනිසා අලුත් නිවසක් ඉදිකිරිමේදි ශුභ නැකතක් සමඟ වර්ගවන වර්ග ඵලයකින් යුත් සැළසුමක් නිර්මාණය කරගෙන මාස කිහිපයකදී ඔබගේ සොඳුරු නිවහන ඉදිකර අවසන් කිරීමට හැකිවනවා නො අනුමානයි.
 
  • Like
Reactions: nishshankapieris

sinhalensoft

Active member
  • Jul 9, 2013
    201
    35
    28
    වෙනත් රටවල අහස උසට බිල්ඩින් ගහනකාෙට අවශ්‍ය නැති නැකත් ලංකාෙව් කාමර දෙකයි, සාලෙටයි බල පාන්ෙන් කාෙහාෙමද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය මොනවත් නෙමෙයි බන්.තමන්ගෙ අදායමේ හැටියට නිවාස සැලසුම නිර්මානය කර නොගැනීමේ වැරැද්ද. වටපිට උන්ට පේන්න ලොකු වැඩ කරන්න ගියාම තමයි ඔහොම වෙන්නෙ.තවත් උන් ලෝන් දාල ලොකුවට ගෙවල් හදාගන්නව.නමුත් නඩත්තු කරන්නෙ නෑ.සාමාන්‍ය පවුලකට කාමර 3-4ක ගෙයක් හොඳටම ඇති.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    වෙනත් රටවල අහස උසට බිල්ඩින් ගහනකාෙට අවශ්‍ය නැති නැකත් ලංකාෙව් කාමර දෙකයි, සාලෙටයි බල පාන්ෙන් කාෙහාෙමද?

    ඔය මොනවත් නෙමෙයි බන්.තමන්ගෙ අදායමේ හැටියට නිවාස සැලසුම නිර්මානය කර නොගැනීමේ වැරැද්ද. වටපිට උන්ට පේන්න ලොකු වැඩ කරන්න ගියාම තමයි ඔහොම වෙන්නෙ.තවත් උන් ලෝන් දාල ලොකුවට ගෙවල් හදාගන්නව.නමුත් නඩත්තු කරන්නෙ නෑ.සාමාන්‍ය පවුලකට කාමර 3-4ක ගෙයක් හොඳටම ඇති.
    [1] බටහිර රටවල් පවා ජෝතිෂ්‍ය පිළිගෙන ඇත http://en.wikipedia.org/wiki/Western_astrology

    [2] "අදායමේ හැටියට නිවාස සැලසුම" මෙයත් අනිවාර්යෙන් සැලකියයුතු එක් කරුණක්,මෙය මුල්‍ය පාලනය ට අයත් ,මුල්‍ය පාලනය තම ජිවිත කාලයේම වැදගත්,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    වෙනත් රටවල අහස උසට බිල්ඩින් ගහනකාෙට අවශ්‍ය නැති නැකත් ලංකාෙව් කාමර දෙකයි, සාලෙටයි බල පාන්ෙන් කාෙහාෙමද?

    ඕවා පස්සේ යන නිසා තමයි අපි තව මග ඉන්නේ... අපිට අහස උසට බිල්ඩින් ගහන්න වෙන රටකින් නයක් ඕනි නැත්තම්, පිට රට ඉන්වෙස්ටර් කෙනෙක් ඕනී.. ;)
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    වෙනත් රටවල අහස උසට බිල්ඩින් ගහනකාෙට අවශ්‍ය නැති නැකත් ලංකාෙව් කාමර දෙකයි, සාලෙටයි බල පාන්ෙන් කාෙහාෙමද?

    100% Agreed - anika apita gelapenne nathi maha visala gewal hadanna gihin bari unahama ewa nakath pitata daanawa..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    [1] බටහිර රටවල් පවා ජෝතිෂ්‍ය පිළිගෙන ඇත http://en.wikipedia.org/wiki/Western_astrology

    [2]

    බටහිර රටවල් වල ගෙවල් හදන්න නැකැත් බලන්නෙ නෑ. western astrology තිබුනට උන්ට නැකැත් කියල සංකල්පයක් වත් නෑ මට මතක හැටියට:P:dull:
     
    Last edited: