නිවාස ඉදිකිරීම් උදව්වක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිවාස ඉදිකිරීම් උදව්වක්

    1381277_216793351778011_577940939_n.jpg


    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ
    කවුද ලගදී ගෙවල් හදපු එකෙක් ඉන්නේ
    අපේ ගෙදර එක තට්ටුවක් හදලා තියෙන්නේ
    තව තට්ටුවක් හදාගන්න මට පැලෑන් එකක් ඇදගන්න ඕනේ
    ලොකු ගනන් වලට නෙමෙයි සාධාරණ ගානකට ප්ලෑන් අදින බුවෙක් ඉන්නවා නම් කියපල්ලකෝ
    කොළඹ නම් ගොඩක් හොදයි
    දන්නේ නැතිනම් Bump එකක් වත් දාන්න

    ;););)