නිවාස ඉදිරිම සම්බන්ධ උපදෙසක් අවශ්‍යයි.
අළුතින් හදන තනි තට්ටුවේ ගෙදරක වහලයට හොඳ මොනවද?
මගේ අදහසක් තිබ්බා ඇස්බැස්ටෝස් දාන්න. එත් එනවා කියන තහනමත් එක්ක එක අවුල් වගේ. එලකිරියේ ඉන්න ලඟදි ගෙවල් හදපු යාළුවන්ගෙන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් ඉන්න යාළුවන්ගෙන් උපදෙසක් ඕන වහලයට හොද මොකක්ද කියලා තෝරාගන්න.
Finish සිවිලිමක් තමයි ගහන්න ඉන්නේ (ලූණුමිදෙල්ල ලෑලි දාලා). උළු දාලා හිරිකඩ වලට සිවිලිම සවුත්තුවෙයිද?
උළු වලින් හොද සමාන්‍ය පැතලි උළු ද? (උළු කැටයක් රු. 45). අළුතින් එන EURO කියන උළු එකද? (උළු කැටයක් රු. 70). EURO උළු කැට 140 ක් ඕන වහලේ වර්ග අඩි 100 ට.
යූරෝ උළු
Factory එකෙන් Color කරපු ඇස්බැස්ටෝස් රැලි තහඩු අඩි 12 එකක් රු. 3700 ක් විතර වෙනවා. වියදම් කරන මුදලත් එකක් උළු යි ඇස්බැස්ටෝස් තහඩුයි අතර වෙනසක් නැහැ වගේ.
පැවැත්ම සහ වියදමත් එක්ක මට උපදෙසක් ඕන වහලෙට දාන්න හොඳ මොනවද කියලා?

ෆිනිශින් සිවිළිම ගහද්දි තාර ශීට් හරි ඒවගෙ දෙයක් හරි දානව උලුකැට සහ සිවිලිම අතරට ඒක හින්ද තෙමෙන එක ගැන වැඩිය බය වෙන්න දෙයක් නැහැ...