නිවාස ණයක් ගන්න උදව් ඕනෙ

Feb 17, 2018
1
0
0
නිවාස ණයක් ගන්න උදව් ඕනෙ

Sampath බැන්කුවෙන් නිවාස ණයක්(Mortgage loan) ගන්න යන්නෙ ඉඩමක් ගන්න. බැන්කුවෙන් දෙන්නෙ මුළු මුදලෙන් 70% විතරයි. ඉතුරු 30% හොයගන්න ක්‍රමයක් තියෙනවද.