නිවාස නාම පුවරු

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    නිවාස නාම පුවරු

    මචං නිවාස නාම පුවරුවක් හදන්න තැනක් කොහෙද තියෙන්නේ බම්බලපිටිය, කොල්ලුපිටිය කිට්ටුව ???
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,891
    113
    kiwwe ara gewal issaraha podiyata gahana gedara nama da?
    brassworks karana kenekgen karanna puluwan.

    normal ekak nam Kent eken karayi mama hithanne. ganan wadi weyi.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    CBA-thunmulla handhiya

    signtech-kollupitiya.

    සයින්ටෙක් නම් පොඩි ඒවා කරනවද දන්නේ නෑ.CBAනම් පොඩි ඒවා කරනවා.පොඩ්ඩක් ඔය දෙකේ බලපන්.
     
    Last edited: