නිවාස සැලසුම් අදින කෙනෙක් ඕන මහනුවර - නුවරඑළිය

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    කදුකර පැත්තට හදන්න ඉන්න ගෙදරක house plan එක කරගන්න සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන කෙනෙක් හොයනවා. අදහසක් දෙන්න ළමයි.
    නුවර / නුවරඑළිය / බදුල්ල වගේ පැත්තක කෙනෙක් නම් හොදයි.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,524
    13,209
    113
    🌎
    Bump

    අදහසක් දෙන්න ළමයි.
    Suspicious Futurama GIF

    Podi gay vibe ekak have
     
    • Haha
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    Low Budget ද?
    පට්ටම ලෝ නෙමෙයි, ඒ වගේම පට්ටම ලක්ෂරිත් නෙමෙයි, මැද වගේ.
    කොහොමත් ගේ හැදෙන්නේ අදියර 3 කට වගේ, පළමු අදියර පදිංචි වෙන්න පුළුවන් ගානට හදලා නවත්වනවා, ඊට පස්සේ ඉතිරි ඒවා ටික ටික හෙමීට.
    වාස්තු ප්‍රශ්නත් බලලා ඉඩමේ සහ පරිසරය පළාත ගැනත් සැලකිලිමත් වෙලා හරියට ප්ලෑන් එක ඇදගන්නයි ඕන මචං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පට්ටම ලෝ නෙමෙයි, ඒ වගේම පට්ටම ලක්ෂරිත් නෙමෙයි, මැද වගේ.
    කොහොමත් ගේ හැදෙන්නේ අදියර 3 කට වගේ, පළමු අදියර පදිංචි වෙන්න පුළුවන් ගානට හදලා නවත්වනවා, ඊට පස්සේ ඉතිරි ඒවා ටික ටික හෙමීට.
    වාස්තු ප්‍රශ්නත් බලලා ඉඩමේ සහ පරිසරය පළාත ගැනත් සැලකිලිමත් වෙලා හරියට ප්ලෑන් එක ඇදගන්නයි ඕන මචං

    මම contact එකක් දෙන්නම් ඌට කොල් කරලා බලන්න.
     
    • Love
    Reactions: weere_singhe

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    Matath one, Kandy, aluth widihata design karala contract deela karaganda baluwe.

    Hoda aluth widihata lassanta wade karana kauru hari innawanam recomman karandako.

    Pages, Websites are all very welcome :)
     
    • Like
    Reactions: weere_singhe