කදුකර පැත්තට හදන්න ඉන්න ගෙදරක house plan එක කරගන්න සුදුසුකම් සහ පළපුරුද්ද තියෙන කෙනෙක් හොයනවා. අදහසක් දෙන්න ළමයි.
නුවර / නුවරඑළිය / බදුල්ල වගේ පැත්තක කෙනෙක් නම් හොදයි.
නුවර / නුවරඑළිය / බදුල්ල වගේ පැත්තක කෙනෙක් නම් හොදයි.
පට්ටම ලෝ නෙමෙයි, ඒ වගේම පට්ටම ලක්ෂරිත් නෙමෙයි, මැද වගේ.Low Budget ද?
පට්ටම ලෝ නෙමෙයි, ඒ වගේම පට්ටම ලක්ෂරිත් නෙමෙයි, මැද වගේ.
කොහොමත් ගේ හැදෙන්නේ අදියර 3 කට වගේ, පළමු අදියර පදිංචි වෙන්න පුළුවන් ගානට හදලා නවත්වනවා, ඊට පස්සේ ඉතිරි ඒවා ටික ටික හෙමීට.
වාස්තු ප්‍රශ්නත් බලලා ඉඩමේ සහ පරිසරය පළාත ගැනත් සැලකිලිමත් වෙලා හරියට ප්ලෑන් එක ඇදගන්නයි ඕන මචං
