නිවාස සැලසුම් අනුමත කිරීම් සම්බන්දව ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    නිවාස සැලසුම් අනුමත කිරීම් සම්බන්දව ?

    වැසියනි, ඉඩමක් ගත්තා,දැන් ගෙයක් හදන්න යන්නේ.ඉඩම තියෙන්නේ ප්‍රාදේශීය සභා වරිපනම් සිමාවෙන් පිට. :yes::yes:


    මට දැනගන්න ඕනේ.

    1. වරිපනම් සිමාවෙන් පිට ඉදිකිරීම් අනුමත කරගන්න ඕනෙද.ප්ලැන.?:sorry:
    2. වර්ග අඩි2000 ක වගේ තට්ටු දෙකේ නිවාස සැලසුමක් අනුමත කරගන්න කියක් වගේ යනවද.සභාවේ ගණන්.:confused:
    3. ප්ලැනක් අදින්න ආයතනයකට දෙද්දී මොනවද බලන්න ඕනේ.එයාලගෙන්.:eek: