නිවාස සැලසුම් - උදවුවක් දෙන්න සිංහලුනේ නිවාස සැලසුමක් අනුමත කරගන්න කොච්චර කලක් ගතවෙනවද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. නාගරික සීමාවේ තියන ඉඩමක් නෙමෙයි.දන්නා කෙනෙක් උදවු කරන්ඩෝ...........:(:( තැන්කු වේවා.;););)