නිවාස සැලසුම් අනුමත කිරීම් සම්බන්දව ?
වැසියනි, ඉඩමක් ගත්තා,දැන් ගෙයක් හදන්න යන්නේ.ඉඩම තියෙන්නේ ප්රාදේශීය සභා වරිපනම් සිමාවෙන් පිට.

මට දැනගන්න ඕනේ.
වැසියනි, ඉඩමක් ගත්තා,දැන් ගෙයක් හදන්න යන්නේ.ඉඩම තියෙන්නේ ප්රාදේශීය සභා වරිපනම් සිමාවෙන් පිට.

මට දැනගන්න ඕනේ.
- වරිපනම් සිමාවෙන් පිට ඉදිකිරීම් අනුමත කරගන්න ඕනෙද.ප්ලැන.?

- වර්ග අඩි2000 ක වගේ තට්ටු දෙකේ නිවාස සැලසුමක් අනුමත කරගන්න කියක් වගේ යනවද.සභාවේ ගණන්.

- ප්ලැනක් අදින්න ආයතනයකට දෙද්දී මොනවද බලන්න ඕනේ.එයාලගෙන්.