නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Ela macho.. mamat hadanna inne box type house 1k. but low budget. Oyage designs balaganna source 1k tiyanawada. Apita ona karana designs wala sample photos dunnot a widiyata plan 1 design karanna puluwanda (waasthu widyaathmakawa)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,375
    113
    box type house වල රස්නේ වැඩි ඇති නේද මචන්?
     
    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo

    Low Budget House
    According to above heading you can say this house also a low cost house.
    That's depends on the client.

    for ex---

    This client need high quality materials for his house.

    Walls- engineering clay brick (9" walls)
    Roof - expose rafters with "Lunumidella" ceiling
    Tiles - 2'x2' ceramic tiles(Rs.950.00)
    Bath Room - High quality accessories(American Standard & Hager)
    Door Window Frames & Sashes -Teak Timber
    Sand - River sand

    But anyone can do like this......

    Walls- cement block bricks
    Roof - asbestos roof with coconut timber frame work and flat asbestos ceiling
    Tiles - 2'x2' ceramic tiles(Rs.500.00)
    Bath Room -normal type accessories
    Door Window Frames & Sashes -Mahogany or any other Timber
    Sand - Sea sand

    Now the house cost is between 45 to 50 lax in SLR....
     
    සාම්පල් පින්තූර බලා එයට ගැලෙපෙන නිර්මානයක් කල හැකියි.
    නමුත් ඉඩම මුලින්ම පරීක්ශා කල යුතුයි.
    ඉඩමට ගැලපෙන ලෙස සහ ඔබගේ මනසේ ඇදී ඇති (Dream House) ලෙසට නිර්මානය කර ගත යුතුයි.එයට පින්තූර වැදගත් වේ.
    කිසි විටෙක තවත් කෙනෙකුගේ නිර්මානයක් ඔබගේ ඉඩමට බලෙන් අතුල් නොකල යුතුයි.
    පලපුරුදු Architect කෙනකු ලවා ඔබට අවශ්‍ය නිවස නිර්මානය කර ගත යුතුයි.
    නිවසක් සාදන්නේ එක වරක් පමනක් නිසා.....

    Oyage designs balaganna source 1k tiyanawada-mail me.
    [email protected]
     
    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    box type house වල රස්නේ වැඩි ඇති නේද මචන්?
    නිවැරිදි ආකාරයට ජනේල් සහ openings යෙදීමෙන්ද, ඇතුලත මිදුල් යෙදීමෙන්ද, ස්භාවික පරිසරයට උචිත ලෙස නිර්මිත පරිසරය සැකසීමෙන්ද, මෙම තත්ත්වයෙන් මීදීම පහසු කාර්යයකි.....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,375
    113
    නිවැරිදි ආකාරයට ජනේල් සහ openings යෙදීමෙන්ද, ඇතුලත මිදුල් යෙදීමෙන්ද, ස්භාවික පරිසරයට උචිත ලෙස නිර්මිත පරිසරය සැකසීමෙන්ද, මෙම තත්ත්වයෙන් මීදීම පහසු කාර්යයකි.....

    patta matath oya wage geyak hadaganna ona.me awurudde anthimata wage.mama ubata PM ekak dannam machan.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ කියලා තියන ගානට නම් ගේ වටිනවා (හොඳ කොලිටියට කරනවනම්) බොහොම ස්තූතියි බන් බෙදාගත්තට. ව්‍යාපාර දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනවා.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Low Budget House
    According to above heading you can say this house also a low cost house.
    That's depends on the client.

    for ex---

    This client need high quality materials for his house.

    Walls- engineering clay brick (9" walls)
    Roof - expose rafters with "Lunumidella" ceiling
    Tiles - 2'x2' ceramic tiles(Rs.950.00)
    Bath Room - High quality accessories(American Standard & Hager)
    Door Window Frames & Sashes -Teak Timber
    Sand - River sand

    But anyone can do like this......

    Walls- cement block bricks
    Roof - asbestos roof with coconut timber frame work and flat asbestos ceiling
    Tiles - 2'x2' ceramic tiles(Rs.500.00)
    Bath Room -normal type accessories
    Door Window Frames & Sashes -Mahogany or any other Timber
    Sand - Sea sand

    Now the house cost is between 45 to 50 lax in SLR....
    yep i got it bro!

    සාම්පල් පින්තූර බලා එයට ගැලෙපෙන නිර්මානයක් කල හැකියි.
    නමුත් ඉඩම මුලින්ම පරීක්ශා කල යුතුයි.
    ඉඩමට ගැලපෙන ලෙස සහ ඔබගේ මනසේ ඇදී ඇති (Dream House) ලෙසට නිර්මානය කර ගත යුතුයි.එයට පින්තූර වැදගත් වේ.
    කිසි විටෙක තවත් කෙනෙකුගේ නිර්මානයක් ඔබගේ ඉඩමට බලෙන් අතුල් නොකල යුතුයි.
    පලපුරුදු Architect කෙනකු ලවා ඔබට අවශ්‍ය නිවස නිර්මානය කර ගත යුතුයි.
    නිවසක් සාදන්නේ එක වරක් පමනක් නිසා.....

    Oyage designs balaganna source 1k tiyanawada-mail me.
    [email protected]
    මගේ අදහස් ටිකක් තියනවා එකට තමයි ඩිසයින් එක හදන්න ඉන්නේ මචෝ.. එල මම මේල් එකක් එවන්නම් මට සාම්පල් ෆොටෝ ටිකක් එවන්න බොක්ස් ටයිප් :)
     
    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    නැකැත් රාල;16741969 said:
    උඹ කියලා තියන ගානට නම් ගේ වටිනවා (හොඳ කොලිටියට කරනවනම්) බොහොම ස්තූතියි බන් බෙදාගත්තට. ව්‍යාපාර දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    ස්තූතීයි....ඔබගේත් පැතුම් ඉ‍ටු වේවා....!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා බන්:cool:
    නොඅදන්න නිසා අහන්නෙ වතුර ටැංකිය බාතෘම් එක උඩ තියන එක හොද නැද්ද අශුබයිද මොකක්ද කිව්ව එකෙක් :rolleyes:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    machan meke wahale wathura bassanne komada wahala wateta wall eka giyoth wathura leak wenna balanawa neda?
     
    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    පට්ටා බන්:cool:
    නොඅදන්න නිසා අහන්නෙ වතුර ටැංකිය බාතෘම් එක උඩ තියන එක හොද නැද්ද අශුබයිද මොකක්ද කිව්ව එකෙක් :rolleyes:
    තියන්න හොදම තැන Bath Room එක උඩයි.එවිට Plumbing වලට පහුසුයි.අනික ජලය කාන්දු වීමක් ඇති උනොත් බලපාන්නේ Bath Room එකටයි.නිදන කාමරයක හෝ වෙනත් එවැනි තැනක උඩ තිබුනොත් පිලිසකර කිරීම අපහසුයි........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තියන්න හොදම තැන Bath Room එක උඩයි.එවිට Plumbing වලට පහුසුයි.අනික ජලය කාන්දු වීමක් ඇති උනොත් බලපාන්නේ Bath Room එකටයි.නිදන කාමරයක හෝ වෙනත් එවැනි තැනක උඩ තිබුනොත් පිලිසකර කිරීම අපහසුයි........

    නැ ඒක හරි හැමෝම වගෙ අපිත් එහෙම තමයි කරලා තියෙන්නෙ:yes: දව්සක් ඕක බලපු ඕක දැකපු වාස්තුවිද්‍යායෙක් කිව්වා එහෙම කරන එක හොද නැ කියලා බයිලා වගයක් කෙලියා ඒකයි දැන ගන්න ඇහුවෙ:dull: