නිවාස_සෑලසුම්(House Plans)

greatpost.png

businessman_clapping.gif

rep4r.png

 

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    මෙන්න දෙවෙනි එක..1500sqft වගේ පොඩි ඉඩක හදන්න පුලුවන් ලස්සන ගෙයක්

    so7sxh.jpg


    1584cgx.jpg


    2lsb334.jpg


    තව දාන්නම් මාව දිරිමත් කරොත්... :D

    Meka hadanna normally kiak vage yaida machan , ada kaale viadam vidiata
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඔන්න අද උදෙන්ම ලස්සන පොඩි ගෙයක් දෙන්න හිතුනා... මේක ලක්ශ 25 ට අඩුවෙන් හදන්න පුලුවන්.. බලන්න හොදද කියලා....:D

    rs15.jpg


    දන්නවනේ ඉතින් කරන්න ඕන දේ....:D

    laksha 25 geta vitaraine neda machan, idama gannath thava laksha 10kvath oni ne, eth ithin colombo valata tikaka athin thama
     

    තව දාන්නම් මාව දිරිමත් කරොත්... :D

    දිරිමත් කලා රෙප් වලින් :P:P:P
    දිගටම ඇදගෙන පලයන්.
    මේකේ හුගක් එවුන්ට මේක වටිනවා .
    අපිටත් ඉස්සරහදි ඕන වෙයි.
    එක හින්දා ටැග් එකක් දාලා තියාගත්තා

    build a house