මම නම් කාමර දෙකක විතර ගෙයක් හදනවා.ටිකක් ලොකු කාමර දෙකක් හදාගත්තාම ඇති.බිත්ති ප්රමාණය පුලුවන් තරම් අඩු කරනවා.සාලෙට,කෑම කාමරේට බිත්ති නැතුව කනු දාලා කණු උඩ වහල ගහනවා.සාලේ කෑමකාමරේ ෆුල් ඕපන්
eka iti uyage kemetta. hadana lamai ganai, gedara nawathinna inna ganai anuwa oka tikak kalpana koranna wenawa



