එක බණ පදයක්වත් නොකියා, තමන් තනියම රහත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් , තමන් තනිව සසරින් එතෙර වෙන්න බලාපොරොත්තු වෙනවා නම්
ලෝක සත්වයා සුවපත් කරන්නැතුව එතෙර කරන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණාවෙ අන්තිම පදය අයින් කරාට කමක් නැ
නිර්මල පර්‍යාප්තිය අසන්නෙම්වා
නිර්මල පර්‍යාප්තිය දරන්නෙම්වා
වචනෙන් වචනය පුරුදු පුහුනු වන්නෙම්වා
අර්ථ පිරික්සන්නෙම්වා
නුවණින් විනිවිද දකින්නෙම්වා
නිවැරදිව අන්‍යයන්ට දෙසන්නෙම්වා..!
එසේනම් තවකෙනෙකුට ධර්මය දෙසන්නැතුව තමන් තනිවම නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් නිවැරදිව අන්‍යයන්ට දෙසන්නෙම්වා කියන අන්තිම පදය ඉවත් කලාට කමක් නෑ.
එහෙමනම් තව එක්කෙනෙක් හරි තමන්ගෙ දෙමව්පියො හරි , තමන්ගෙ නෑදෑයන් හරි , සහෝදර සහෝදරියන් හරි , කල්‍යාන මිත්‍රයන් හරි කවුරුමහරි මේ සසරින් එතෙර කරන්න බලාපොරොත්තු වෙනවා නම් නිවැරදිව ධර්මය දෙසන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි.
කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ දේශනයක් ඇසුරිනි --