නිවැරදිව Coursera Financial Aid apply කරමු | Apply for coursera financial aid

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පාස්පෝට් එකක් නැති මම මොකක්ද ලැස්ති කරගන්න ඕන? 🤔
    certificate එක ගන්න විතරයි, අනිත් ඔක්කොම ඒ විදියටම ලැබෙනවා
    commonwealth program එකෙන් ගත්තොත් නම් passport ඕන නැතුව ඇති, sure නෑ හරියටම
    දන්න කෙනෙක් කියයි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Same here IBM eka nikanma approve una
    හැබැයි Certificate ඒක ගන්න ගියාම case වෙනවලු මචං..මන් ලඟදි certificate එකක් අරන් නෑ coursera එකෙන්..:(
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    finally got approved, thanks all who supported.
    1664380690665.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මෙන්න මේක 7 course series එකක්. මේකේ මේ තෝරන්න තියෙන්නේ එකක් විතරද බන්? සේරම තෝරන්න බැරිද?

    Rie86JP.png