නිවැරදිව CV එකක් හදාගමු.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මචං කන්ටක්ට් ඉන්ෆෝ වලට දාන්න පර්සනල් වෙබ් නම් නෑ එළකිරි ප්‍රොෆයිල් ලින්ක් එක දැම්මොත් අව්ලක් නැද්ද ?
     

    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    මචං කන්ටක්ට් ඉන්ෆෝ වලට දාන්න පර්සනල් වෙබ් නම් නෑ එළකිරි ප්‍රොෆයිල් ලින්ක් එක දැම්මොත් අව්ලක් නැද්ද ?
    එපා. කවදාවත් ෆෝරම් වගේ පබ්ලික් සයිට් ප්‍රොෆයිල් භාවිතා කරන්න එපා.
    LinkedIn.com එකේ ගිණුමක් හදල ඒකෙ ප්‍රොෆයිල් එකේ පබ්ලික් ලින්ක් එක භාවිතා කරන්න.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    elazz..TFS
    11.gif